බලහත්කාරකමෙන් කසාද බන්දලා

DANEWMEN

Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    macahn. kiyanna thiyenne mechcharai, kellonta kelawa kelawa padaththakam karapu muu (umbey yaluwata) hodawedey, dan karanna deyak naa.....badagaththa bere ganna kiyapiya, monaredde radalada machan, muu karalathiyenne 3rd class wadakne....muu giya iskoletath nondi...thuk nodokin...padaththaya. !!
     
    thanujaka

    Well-known member
  • සාතන්;15168579 said:
    විහිලුවක් අනේ කලේ, තරහා ගන්න එපා.. ඔයාල නැතුව කොහොමද රට ඉදිරියට යන්නෙ, ගුරුවරු දන ගස්සන උන්ට කතා කරන්න ඔලු පැලිලා ලේ ගලපු උන්ව ආශ්චර්යේ හාස්කම් වලට හරවන්න, තව එකි මේකි නොකි වැඩ වලට උබලා ඔනමනේ..

    ha ha ha.....ewagema thawa deyak mathaka thiyaganin.....ledak dukak hadunama ubalata dosthara kenek one wenawa wagema thamai kawadahari ubalata dukak karadarayak una dawasata lawyer kenekuth ona wenawa....eka amathaka karala jeewath wenna epa...e wagema uba hithanawanan na apita okunwa one na kiyala, ehenan thawa deyak mathaka thiyaganin......e thamai duk karadara prashna nathuwa gewena jeewitha kiyala deyak me loke nathi bawa......
     
    amila62725

    Member
    Jan 23, 2012
    57
    2
    0
    මචන් එහෙම එකපාර රෙජිස්ටර් ලගට ගිහින් බදින්න බෑ නේද ?නම් ප්‍රසිද්ධ කරන්න ඕන නේද මාසෙකට කලින්
     
    thanujaka

    Well-known member
  • මචන් එහෙම එකපාර රෙජිස්ටර් ලගට ගිහින් බදින්න බෑ නේද ?නම් ප්‍රසිද්ධ කරන්න ඕන නේද මාසෙකට කලින්

    hari nan ehema karanna one thamai.....e unata dan dan ewa echchara hoyala balala kerena dewal nemei ban....dan nadda ithin lankawe wada.....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    එලකිරි එකේ සහෝදරයෙනි... මේවා අපි කාටත් හොද පාඩම්... කෙල්ලො ගැන හොද බැක්ග්‍රවුන්ඩ් චෙක් එකක් නොකර බහින්නනම් එපෝ!!

    අපිට නෙමෙයි.. බොට තමා හොඳ පාඩම්.. කෙල්ලෙක් නෑ කිය කිය නාහෙන් අඬ අඬ ඉන්නවට..:frown: මට පේන්නෙ උඹ දැන් හැදිලා වගේ.. ඒ ගැන මං සතුටු වෙනවා.. ඔන්න ඔය වගේ ඉඳපන්කො.. කෙල්ලො ගැනම කතා නොකර.. :love:

    ඒක කොල්ලගෙ අම්මගෙත් වැරැද්ද බං.. එහෙම කෙල්ලට ගහපු එක වැරදියි.. :angry:

    අනික ඌ ඒකිට බොක්කෙන්ම බැහැලා ලව් කලා කියන්නෙ කොහොමත් බඳිනවා කියන එකනේ.. ඉතිං කවදා බැන්ඳත් එකයි..:rofl:

    ඔතන සීන් එක මේකයි.. අනිවාර්යෙන්ම මූ කෙල්ලට වැඩේ දෙන්න ඇති ඔෆිස් එකේම තියාගෙන.. ඒත් කොල්ලගෙ අම්මා එකපාරම කෙල්ලට ගේම දැම්මම කෙල්ල දැනගන්න ඇති වැඩේ අල වෙන බව.. කොල්ලගෙ අයියට සීන් එක කිව්වම මල පනින්න ඇති.. ඉතිං ඌව හොයාගෙන ඇවිත් කසාඳ බැන්දෙව්වා..:rolleyes:

    ඒකෙ තියෙන අසාධාරණය මොකක්ද බං..? ඌ කරපු වැඩේ හරි.. ඇන්නා පැන්නා ජාතියෙ එකෙක් නම් ඒ කෙල්ල පවුනේ.. :D

    පැනඩෝල් බිව්වට මැරෙන්නෙ නෑ බං.. ඉස්පිරිතාලෙ ලඟින්න වෙනවා මාස ගාණකට.. ඕන නම් වකුගඩුවට කෙලවිලා යයි..:dull:

    ප්‍රශ්න ආවම මැරෙන්නෙ ජීවත් වෙන්න බය එවුන්.. ජීවිතේට මූණ දෙන්න බැරි එවුන්.. උන් ගැන ලැජ්ජා වෙන්න ඕන..:rolleyes:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Dan oya Registrata dena 5000 rs dilada ban banduwe.? :lol::lol: Machan oya wage case ekak godadaaganna baruwa penadol bonne Pontinla. Baladdi uba wagema tamae ube yaluwoth konda panane. Anika uge bokka unu wenawanam ahinsaka kellanta arinna hadanne ne. Gahala maaruwena theory eka tiyana hamotama hoda paadam mewwa..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචන් එහෙම එකපාර රෙජිස්ටර් ලගට ගිහින් බදින්න බෑ නේද ?නම් ප්‍රසිද්ධ කරන්න ඕන නේද මාසෙකට කලින්
    ඒක නම් එහෙම තමා බං.. ඒත් ඔය ඕන තරම් පන්නගෙන යන එවුන් කසාඳ බඳින්නෙ..
    කිසිම අවුලක් නැතුව..:rofl:

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,290
    2,907
    113
    මචන්ලා.. මගේ හොදම යාලුවෙක්ට අද දවල් වෙච්ච සීන් එකකින් මමත් ඔල්මොරොන්දම් වෙලා ඉන්නේ.

    උඹලා දන්නවා ඇතිනේ මමත් එලකිරියේ කෙල්ලෙක් නැහ නැහ කිය කියා අනේකවිද ත්‍රෙඩ් දැම්මා. ඒත් මේ සීන් එකෙන් පස්සේ මම හිතා ගත්තා ආයෙම කෙල්ලෝ දිහා බලන්නෙවත් නැහ කියලා.

    මෙන්න මේකයි සීන් එක​.

    මගේ යාලුවා මචන් නුවර ට්‍රිනිටි එකේ ඉගෙන ගත්ත රදල පවුලක බුවෙක්. ඌ මචන් ඒ වුනාට ටිකක් කුකුලා. මූ මචන් ජනවාරියේ ඉඳන් කෙල්ලෙක්ට බැහැලා ලව් කලා

    මූ අම්මලාගේ සල්ලි වලින් ඉඩම් බිස්නස් එකකුත් පටන් ගත්තා පොඩියට නුවර​. ඊට පස්සේ මූ අම්මවත් රවට්ටලා අර කෙල්ලව ඒකට වැඩට ගත්තා.
    ගිය සෙනසුරාදා රැ 9.00ට විතර මූ මට කෝල් කරලා කියනවා මේකා බැහලා ඉන්න කෙල්ලගේ අයියා හෙන අයි.ආර්.සී කාරයෙක්ලු කියලා නුවර ටවුමේ. පස්සේ මූ ඕක අම්මට කියලා ගොනා වගේ එදා හැන්දැවෙම.

    පස්සේ අම්මා ගිය සදුදා (17/06/2013), මූගේ කඩ කාමරේට ගිහින් අර කෙල්ලට ගහගෙන ගහගෙන ගිහිල්ලා ඒකිව අස් කරලා.. 'හොර බැල්ලි' කියලා.
    පස්සේ ඒකි අඩාගෙන ගෙදර ගියාලු.

    ඒත් අද උදේ (19/06/2013), ඒ කෙල්ලගේ රස්තියාදු අයියයි, තව 4 දෙනෙකුත් එක්ක මූගේ කඩ කාමරේට ඇවිත්. උදේ ඉඳලා තියෙන්නේ මූ විතරයි ඒ වෙලාවේ.

    අර තග්ස්ලා ඇවිත් තියෙන්නේ නාකි රෙජිස්ට්‍රාර් කෙනෙක් එක්කලු.

    ආයේ අම්මව බලන්න ආසනම් අස්සන් කරහන් කිව්වලු පොතේ. පව් මචන්ලා... මූ ඉතින් අත්සන් කරලා. කෙල්ලත් අත්සන් කරලලු.

    ඊට පස්සේ කෙල්ල ඒකිගේ අයියත් එක්ක ආයෙම ගිහින්. මූට කිව්වලු "මීට පස්සෙවත් හැදියන්...." කියලා.
    මූ මචන් තාමත් ශොක් එකේ ඉන්නේ. අද ගෙදර ඇවිත් කාමරේට ගිහින් අඩ අඩ මට කෝල් කරනවා බන්. පව් කියලා හිතෙනවා.

    එලකිරියේ කවුරුවත් ඉන්නවද නීති විශය හදාරන​? අනේ පොඩ්ඩක් උදව් කරපන් පුලුවන්නම්. මූට අම්මට කියන්නත් බැහලු කියලා හෙන අප්සට් එකේ ඉන්නේ. මමත් දැන් ඉන්නේ කොලඹ නිසා මූව ගිහින් බලන්නත් බැහ​. පැනඩෝල් බීලා මැරෙන්න ඕන අද රැට කිය කියා ඉන්නවා. දුකේ බැහ​.
    මම හෙට උදේම බස් කට්ටක එල්ලිලා නුවර යන්න ඉන්නේ. අද නිවාඩුත් දැම්ම හෙටට​.

    එලකිරි එකේ සහෝදරයෙනි... මේවා අපි කාටත් හොද පාඩම්... කෙල්ලො ගැන හොද බැක්ග්‍රවුන්ඩ් චෙක් එකක් නොකර බහින්නනම් එපෝ!!

    man gena weradiyata hithanna epa... eth Pnedol beela merenne nehe. baya nethuwa bonna diyan. ita passe minhata merenna asawa nethi wenawa. hemoma mata bani. eth man me kiyanne athdekeemen. man lv hutapatayak nisa merenna kiyala penadol pills 40k eka para biwwa. yako kisi henayak nehe. mala penala hitiye. merenawa thiya kalanthayakwath nehene. podi nidimathak denuna. echcharai. hebei ita passe sathi deka thunak yanakal bada dewillai.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මමනම් එවෙලෙට හොර අත්සනක් ගහනවා. පස්සේ උන් ඔප්පු කරන්නද මම අත්සන් කලේ කියල?:rofl:
    එහෙම හරියන්නෑ බං.. අත් අකුරු චෙක් කරලා හෙන විකාරයක් කරනවා ඒපාර.. අනික සාක්ෂියට අත්සන් කරපු එවුන්.. විවාහ රෙජිස්ටාර් ඔක්කොම ගස්.. අනික බං මූ ඇන්නා පැන්නා ජාතියෙ චරිතයක්නේ.. බොක්කෙන් ලව් කලා.. ඒ වුනාට කසාඳ බන්ඳලා දුන්නම මැරෙන්න යනවා..:rofl: ඔය වගේ එවුන් බන්ඳලා දෙන එකමයි හොඳ.. නැත්නම් ඒ කෙල්ල අනාත වෙනවා..:cool:

    machan umbe yaaluwa ekige athak wath allala nathuwa athi neda? paw ban ahinsakaya...

    kello sellam badu kiala hethala wade karana radalayo kaatath mewa hoda paadam...
    :rofl:
    සිරා.. මම නම් කියන්නෙ ඒක තමා වෙන්න ඕන..
    මූ හැදුවෙ කෙල්ලව අනාත කරලා පනින්න..

    අනේ මන්ද බන් අපි චන්ඩි නම් නෙමේ එත් ඔහොම බලෙන් බන්දන්න අවොත් නම් ලව් කරන කෙල්ලගේ තාත්ත උනත් මොන මැරයෙක් උනත් එක උගේ අන්තිම චන්ඩිකම වේවි.
    චන්ඩි වෙන්න ඕන නැහැ තමන්ගේ නංගි වෙනුවෙන් දුව වෙනුවෙන් වගේ ඕනෑම කෙනෙක් වෙනස් වෙනවා
    බලෙන් බැන්දුව නම් lawyer කෙනක් meet වෙලා පොලිසි යන්න කියපන් වෙන දෙයක් නැහැ.හොර අස්සනක් ගැහුවා නම් ඉවරනේ .
    එත් මුට නම් උන දේ හොදයි අහිංසක කෙල්ලෝ අමාරුවේ දානවට.
    දුප්පත් කෙල්ලෝ කියන්නේ සල්ලි කාරයොන්ට සෙල්ලම් කරලා අහක දන්න තීන බෝනික්කෝ නෙමේ.
    a_tip_of_the_hat_by_jollyjack.jpg

    සල්ලි තියෙන එකෙක් නෙ උ.. කන්ට්‍රක්ට් එකක් දීපන් අයියව ඇතුළු සෙට් එකම අබ්බගාත කරන්න
    මට කියන්න තියෙන්නේ නම් උ කොල්ලෙක් නෙවි පොන්නයෙක්
    ඕක කොල්ලගෙ වැරැද්ද මිසක් කෙල්ලගෙ වැරැද්ද නෙමේ බං.. මූ අනිවා කෙල්ල අනාත කරන්න ඇති.. මොන අයියද එහෙම වෙලාවක ඉවසන්නෙ.. :dull:

    ඒකත් ඇත්ත, මුනේ කෙල්ලව හොරෙන් වැඩටත් අරගෙන තියෙන්නේ. දැන් වහ බොන්න හදනවනම් මූ මුල ඉඳන්ම කෙල්ල අනාත කරන්න plan කරලා තියෙන්නේ.​
    :yes::yes::yes::yes:

    යාළුවා රදළ උනාට මහ හිඟන වැඩක් කරලා තියෙන්නෙ. හොඳම වැඩේ මුලින් ලව් කරලා මාරු වෙන්න ගියාට :rofl::baffled:
    :rofl:

    සාතන්;15167211 said:
    අමුතු එකක්.. මට හැපි බම්ප්.. බැදගත්තනම් ගහලා ඉන්නෙ නැතුව පව් දෙනවා..
    සාතන් හුට්ටා..:love:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    man gena weradiyata hithanna epa... eth Pnedol beela merenne nehe. baya nethuwa bonna diyan. ita passe minhata merenna asawa nethi wenawa. hemoma mata bani. eth man me kiyanne athdekeemen. man lv hutapatayak nisa merenna kiyala penadol pills 40k eka para biwwa. yako kisi henayak nehe. mala penala hitiye. merenawa thiya kalanthayakwath nehene. podi nidimathak denuna. echcharai. hebei ita passe sathi deka thunak yanakal bada dewillai.

    අනිවා.. පැනඩෝල් බිව්වට කොහෙ මැරෙනවද බං.. ඕන නම් වකුගඩුවකට කෙලවිලා යයි.. මැරෙනවා නම් ඉතිං කෝච්චියට බෙල්ල තියන්න ඕන.. නැත්තං නිදිපෙති බොන්න ඕන.. මැරෙන එකා ඕක කිය කිය මැරෙන්නෑ බං.. මැරෙනවා කිය කිය කෑගහන එවුන් මැරෙන්නෙත් නෑ.. උන් මැරෙන්න බයයි..:rofl:

    බොට පිස්සුද බං ලව් සීන් වලට පැනඩෝල් බොන්න..:dull:

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,290
    2,907
    113

    අනිවා.. පැනඩෝල් බිව්වට කොහෙ මැරෙනවද බං.. ඕන නම් වකුගඩුවකට කෙලවිලා යයි.. මැරෙනවා නම් ඉතිං කෝච්චියට බෙල්ල තියන්න ඕන.. නැත්තං නිදිපෙති බොන්න ඕන.. මැරෙන එකා ඕක කිය කිය මැරෙන්නෑ බං.. මැරෙනවා කිය කිය කෑගහන එවුන් මැරෙන්නෙත් නෑ.. උන් මැරෙන්න බයයි..:rofl:

    බොට පිස්සුද බං ලව් සීන් වලට පැනඩෝල් බොන්න..:dull:

    mata nam bayak hithune nehe. mekai machan. mata e prashne godak lokuwata denuna. man pana awage adare kara e kellata. ekai. seratama hethuwa man mudal athin eyage pawulata wada pahath mattamaka hitaou eka...

    hebei dan man dannawa merenawa nam merenna bonna ona beheth jathith monawada kiyala. ara weden passe igena gaththa. samaharu nam kiyanne 40k beela pana pitin minihekuta inna behe kiyala.. pndol card ekak beela hopitalise karapu kellek genath ehuwa. sure nehe mata nam. eka para 40k beela kisi henayak nethuwa me inne. merennath pina nedda koheda :P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    man gena weradiyata hithanna epa... eth Pnedol beela merenne nehe. baya nethuwa bonna diyan. ita passe minhata merenna asawa nethi wenawa. hemoma mata bani. eth man me kiyanne athdekeemen. man lv hutapatayak nisa merenna kiyala penadol pills 40k eka para biwwa. yako kisi henayak nehe. mala penala hitiye. merenawa thiya kalanthayakwath nehene. podi nidimathak denuna. echcharai. hebei ita passe sathi deka thunak yanakal bada dewillai.

    අනිවා.. පැනඩෝල් බිව්වට කොහෙ මැරෙනවද බං.. ඕන නම් වකුගඩුවකට කෙලවිලා යයි.. මැරෙනවා නම් ඉතිං කෝච්චියට බෙල්ල තියන්න ඕන.. නැත්තං නිදිපෙති බොන්න ඕන.. මැරෙන එකා ඕක කිය කිය මැරෙන්නෑ බං.. මැරෙනවා කිය කිය කෑගහන එවුන් මැරෙන්නෙත් නෑ.. උන් මැරෙන්න බයයි..:rofl:

    බොට පිස්සුද බං ලව් සීන් වලට පැනඩෝල් බොන්න..:dull:

    අන්න පුතාලට වැරදිච්ච තැන..

    Acetaminophen overdose is one of the most common poisonings worldwide

    අනිව මැරෙනව පුතා
     
    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    ලගම තියන පොලිසියට ගිහින් වහාම ඇන්ට්‍රි එකක් දාන්න.... ඉක්මනට Lawyer කෙනෙක් හම්බ වෙන්න. හොදම දේ ගෙදර අයට විස්තරේ කියන එක ඉක්මනටම.... :yes::yes:
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    ha ha ha.....ewagema thawa deyak mathaka thiyaganin.....ledak dukak hadunama ubalata dosthara kenek one wenawa wagema thamai kawadahari ubalata dukak karadarayak una dawasata lawyer kenekuth ona wenawa....eka amathaka karala jeewath wenna epa...e wagema uba hithanawanan na apita okunwa one na kiyala, ehenan thawa deyak mathaka thiyaganin......e thamai duk karadara prashna nathuwa gewena jeewitha kiyala deyak me loke nathi bawa......

    uta hoda idam naduwak set karala deepan ethakota terei :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සාතන්;15166206 said:
    මූ අර ගුරුවරීට වඩා බූරුවෙක්නෙ බන්.. මොකද යකො ලන්කාවෙ මිනිස්සුන්ට වෙලා තියෙන්නෙ.. දන ගහපන් කිව්වම දන ගහනවා, අත්සන් කරපන් කිව්වම අත්සන් කරනවා.. මුන්ට කොන්දක් නැද්ද බන්..
    :yes::yes::yes::yes:ඕකට නඩුවක් දණ්ඩ කියපන් ඌ කෙල්ලට මොකුත් කොරල නැත්තන් ලස්සනට ඩිවෝස් එක දෙයි
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මචං . මෙහමයි බලහත්කාරයෙන් සිදුකරන ලද විවහයක් කියලා ඔප්පු වෙනවනම් ඔතන ගැටලුවක් නෑ . කොල්ලට කියපන් අදම නුවර පොලිසියෙ පැමිනිල්ලක් දාන්න කියලා. කෙල්ලගෙ අයියා අයි අර්සි කාරයෙක් නම් පොලිස් පොත් වල නම් ඇතිනේ . එතකොට කොහොමත් පොලිසිය කතාව විශ්වාශ කරයි. හැබෙයි උබේ යාලුවත් කෙල්ලට ගෙම් දිලා තියනවන්ම් ඌටත් සොරි තමයි. එහෙම නැතුව අරකිගෙ අයියා කඩප්පුලියෙක් නම් . ඔව්ට ඔච්ච්ර බය වෙන්න දෙයක් නෑ. කෙලින්ම ගිහින් පොලිසියෙ ඕ අයි සී හම්බ වෙයන් . හැබෙයි අදම දවසක් හරි පහු උනොත් එක උන්ට වාසියක් වෙනවා
     
    prabash06

    Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    කොල්ලගෙ අම්මා මුලින්ම කෙල්ලට ගහගෙන ගහගෙන ගිහිල්ලා ඒකිව අස් කරලා.. 'හොර බැල්ලි' කියලා ගහපු හින්ද තමයි අයියට මලපැනල ඇත්තෙ.කෙල්ලත් එක්ක සමාදානෙන් කතාකරල දෙන්න වෙන්වුනානම් ඕක ඔච්චර දුරදුග යන්නෙනෑ.අම්ම තමයි වැඩේ වරද්දගෙන තියෙන්නෙ