බලහත්කාරයෙන් අත්සන් ගත්තා
බලහත්කාරයෙන් අත්සන් ගත්තා යැයි කීම බොරුවක් - නා හිමි ලේකම් හිමියෝ පවසති
දේශීය 2010 පෙබරවාරි 17 වෙනි බදාදා, 22:22
පසුගියදා ත්‍රෛනිකායික මහ නායක ස්වාමීන් වහන්සේලා විසින් උන්වහන්සේලාගේ අත්සන සහිතව නිකුත් කළ ලිපියේ රාමඤ්ඤ නිකායේ මහ නායක අති පූජ්‍ය දවුල්දෙණ ඥාණිස්සර ස්වාමීන් වහන්සේගේ අත්සන ව්‍යාජ ලෙස යොදා සකස් කරන ලද්දක් බව ජාතික රූපවාහිනිය හා ස්වාධීන රූපවාහිනිය ඇතුළු රජයේ මාධ්‍ය මගින් පුවත් ප්‍රචාරය කෙරිණි. මේ සම්බන්ධයෙන් අද දින නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහ නාහිමියන්ගේ පෞද්ගලික ලේකම් හිමියන් වන සීතාඑළියේ චන්දානන්ද ස්වාමීන් වහන්සේ දක්වා ඇත්තේ මෙය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත්, මෙම චෝදනාය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත්ය.
උන්වහන්සේ විසින් නිකුත් කරන ලද නිවේදනය මෙසේය.
බලහත්කාරයෙන් අත්සන් ගත්තා යැයි කීම බොරුවක් - නා හිමි ලේකම් හිමියෝ පවසති
දේශීය 2010 පෙබරවාරි 17 වෙනි බදාදා, 22:22 පසුගියදා ත්‍රෛනිකායික මහ නායක ස්වාමීන් වහන්සේලා විසින් උන්වහන්සේලාගේ අත්සන සහිතව නිකුත් කළ ලිපියේ රාමඤ්ඤ නිකායේ මහ නායක අති පූජ්‍ය දවුල්දෙණ ඥාණිස්සර ස්වාමීන් වහන්සේගේ අත්සන ව්‍යාජ ලෙස යොදා සකස් කරන ලද්දක් බව ජාතික රූපවාහිනිය හා ස්වාධීන රූපවාහිනිය ඇතුළු රජයේ මාධ්‍ය මගින් පුවත් ප්‍රචාරය කෙරිණි. මේ සම්බන්ධයෙන් අද දින නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහ නාහිමියන්ගේ පෞද්ගලික ලේකම් හිමියන් වන සීතාඑළියේ චන්දානන්ද ස්වාමීන් වහන්සේ දක්වා ඇත්තේ මෙය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත්, මෙම චෝදනාය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත්ය.
උන්වහන්සේ විසින් නිකුත් කරන ලද නිවේදනය මෙසේය.