බලහන්කො වෙච්ච දේ.... :D

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
බලහන්කො වෙච්ච දේ 10MBPS :D

තත්පර දෙක තුනකට 10mbpsපැන්න. ඒ ටිකට ෆිල්ම් එකෙ බාගයක් බෑවුනා:baffled:. ඕන් බලාගනියව් ඇස් දෙකෙන්ම.... එඩිට් කරල එහෙම නෙවෙයි ඕන්:D

8530915774_7597e1673e_b.jpg
 
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ මම ටොරන්ට් බාන්නෙම නැත්තෙ ඒකයි බං.. සමහර වෙලාවට මටත් ඔය සිද්ධාන්තයම වෙනවා..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    උඹට ඕක දිහා බලන් ඉන්නව ඇරෙන්න වෙන වැඩක් නැද්ද බන් :D

    උඹට ඕක දිහා බලන් ඉන්නව ඇරෙන්න වෙන වැඩක් නැද්ද බන් :D

    උඹලට ඕක දිහා බලන් ඉන්නව ඇරෙන්න වෙන වැඩක් නැද්ද බන් :D
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අපෝ මම ටොරන්ට් බාන්නෙම නැත්තෙ ඒකයි බං.. සමහර වෙලාවට මටත් ඔය සිද්ධාන්තයම වෙනවා..