බල්ලට ගිය රට

Buvi

Active member
  • Oct 18, 2023
    88
    107
    33
    Sri Lanka
    අර දඹුල්ෙල් ෙක්ස් එක සිංහලු මාර විදියට වයිරල් කලා.
    බලහල්ල කන්ඡිපානය එක ෙකාල් එකයි දුන්ෙන් මුලු රටම බයවුනා කවුරුත් වසන්ත බලන්න ගිෙය්නැ. ඒවට විෙව්චනත් නැ. Social media වල පාතාල කාරයන් මාර promote කිරිල්ලක්. 2000 න් පස්ෙස වුන්ද ෙකෙහ් වැල ෙලන්ට යනවා. මදුෂයා god father ලු. ඡිවමානලු.

    225 විතරක් ෙවනස් කරල ෙමරට හදන්න බෑ. මිනිසුන්ෙග ආකල්ප පිරිහිලා. නිතිය බල්ලට ගිහිල්ල.

    අදහසක් දාන්යමු
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ෆේස් බුක් යන එක නවතතුවානම් ඔය ගොඩක් ප්‍රශ්න විසදෙනවා. අඩුකුලේ යූටියුබ් චැනල් බලන එකත් නවත්තන්න. එළකිරි එන එකත් නවත්තලා දාන්න. සෝෂල් මිඩියා බබල් එකක් හදා ගන්න.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    තමන්ගේ කන්ට්‍රෝල් ඒකෙ නැති දේවල් ගැන කරන්න පුළුවන් දේවල් දෙකයි තියෙන්නේ. එකක් බලාගෙන ඉන්න එක. අනිත් එක මගහරින එක.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    035ostrich_468x538.jpg

    මෙන්න මේ වැඩේ කරපං, පවුලෙ උන්ටත් කියපං
    ඔළුව හංග ගනින් ඇහෙන්නේ පේන්නේ නැතිවෙන්න
    එතකොට ආරක්ෂිතයි 😁
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    ඔයාගේ ෆේස්බුක් අකවුන්ට් එකේ ගොඩක් අඩුකුලේ අය ඉන්නවා වගේ. අඩුකුලේ අකවුන්ට් රිමූ කරන්න. ඕව ලෝකේ හැම රටකම අඩුවැඩි වශයෙන් තියනවා. අපිට ලෝකේ කොන්ට්‍රෝල් කරන්න බෑ කියල හිතාගෙන ජිවත් වෙන්න. නැත්නම් ඕව හිතන්න ගියොත් අන්තිමට මානසික රෝගයක් හැදෙයි.
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    ඔයාගේ ෆේස්බුක් අකවුන්ට් එකේ ගොඩක් අඩුකුලේ අය ඉන්නවා වගේ. අඩුකුලේ අකවුන්ට් රිමූ කරන්න. ඕව ලෝකේ හැම රටකම අඩුවැඩි වශයෙන් තියනවා. අපිට ලෝකේ කොන්ට්‍රෝල් කරන්න බෑ කියල හිතාගෙන ජිවත් වෙන්න. නැත්නම් ඕව හිතන්න ගියොත් අන්තිමට මානසික රෝගයක් හැදෙයි.
    රනිල් ලොක්ක මහ ලොකුවට රට ගොඩ ගත්ත කියල පම්පෝරි ගැහුවට අද ලන්කාවෙ පරිපාලනේ සහ සිකියුරිටි කන්ට්‍රොල් Godfather අතට අරන්. රට රන් කරන්නෙ පාතාලෙන් ඉතින් හොරකම් මැරකම් 200⁰ කින් උඩ ගිහින්.කන්න ඉල්ලන ,වැටුප් ඉල්ලන උද්ගෝසකයොන්ට ගහන චන්ඩින්ට පාතාලෙ උන් මහ දවල් ඇවිත් නම් කොටපු උන්ඩ වලින් තියල ගියත් මීක්නැ.
    රට ගෙනියන්නෙ සින්ගප්පූරුවක් කරන්න නෙවෙ කොලොම්බියාවක් කරන්න
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,046
    46,523
    113
    අපි නම් යන්නේ නෑ උෟ තර්ජනය කරේ නැතත්..FB නිසා ප්‍රසිද්ධ වුන කුපාඩි බේබද්දො..මොකක්ද අැති වටිනාකම ඔය වගේ උන්ගෙන් රටට?..
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    225 විතරක් ෙවනස් කරල ෙමරට හදන්න බෑ. මිනිසුන්ෙග ආකල්ප පිරිහිලා. නිතිය බල්ලට ගිහිල්ල.
    :yes: :yes:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    USA wage ratawalath social media nisa inna 2000n passe generation okkoma wikara wegena enne, lokema social media nisa loku impact ekake thiyanawa

    Penne nadda dan unge ganunta She kiyannath ba samahara unta, ahanawa kohomath She kiyala kiyanne kiyala :lol::lol:

    Hama welama minissunta change ekake ona modern world ekee, hithenawa eka awama okkoma hari kiyala

    lanakwe mathakada Hathurusigha yawa coach karanna kiyala marenna giya, "Eliye un ugen wadak gannawa ape unta ba" kiyala kochach social media wala giyada, anthimata pora awa wage thibaa hype eka na, ballaek wage banala pannala damma

    Mahela ta th unee ekama social media ekan pathuru gahuwaa

    wadiya owa gana hithanne nathuwa thamange diynuwak thiyana deyak karaganna machan. anthimata athi wadak na owa ape prashna karaganna eka :yes::yes:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    අර දඹුල්ෙල් ෙක්ස් එක සිංහලු මාර විදියට වයිරල් කලා.
    බලහල්ල කන්ඡිපානය එක ෙකාල් එකයි දුන්ෙන් මුලු රටම බයවුනා කවුරුත් වසන්ත බලන්න ගිෙය්නැ. ඒවට විෙව්චනත් නැ. Social media වල පාතාල කාරයන් මාර promote කිරිල්ලක්. 2000 න් පස්ෙස වුන්ද ෙකෙහ් වැල ෙලන්ට යනවා. මදුෂයා god father ලු. ඡිවමානලු.

    225 විතරක් ෙවනස් කරල ෙමරට හදන්න බෑ. මිනිසුන්ෙග ආකල්ප පිරිහිලා. නිතිය බල්ලට ගිහිල්ල.

    අදහසක් දාන්යමු
    👇මේක ඇත්ත
    ඔයාගේ ෆේස්බුක් අකවුන්ට් එකේ ගොඩක් අඩුකුලේ අය ඉන්නවා වගේ. අඩුකුලේ අකවුන්ට් රිමූ කරන්න.
    මම ෆේස් බුක් Youtube Use කරනවා මට ඔය වගේ ඒවා පෙන්නේ නැහැ , Add කරගෙන ඉන්න අය බලන ඒවා අනුව තමා ඕව පෙන්න ගන්නේ.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    තමන්ගේ කන්ට්‍රෝල් ඒකෙ නැති දේවල් ගැන කරන්න පුළුවන් දේවල් දෙකයි තියෙන්නේ. එකක් බලාගෙන ඉන්න එක. අනිත් එක මගහරින එක.
    ඒ දේවල් ගැන වදවෙන්න ගියොත් ඩිප්රෙෂන් හැදෙන එක විතරයි වෙන්නෙ
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,732
    4,959
    113
    චොප්පෙගෙ පුතාට මරදානෙ පාර උඩින් හට්ගහල ජෝගිදාන්න දෙන ආණ්ඩුවක් ඉන්න රටක ඔයිට වඩා මොනාද උඹල බලාපොරොත්තු වෙන්නෙ.
     
    • Sad
    Reactions: shenat

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,646
    113
    සේදවත්ත
    රනිල් ලොක්ක මහ ලොකුවට රට ගොඩ ගත්ත කියල පම්පෝරි ගැහුවට අද ලන්කාවෙ පරිපාලනේ සහ සිකියුරිටි කන්ට්‍රොල් Godfather අතට අරන්. රට රන් කරන්නෙ පාතාලෙන් ඉතින් හොරකම් මැරකම් 200⁰ කින් උඩ ගිහින්.කන්න ඉල්ලන ,වැටුප් ඉල්ලන උද්ගෝසකයොන්ට ගහන චන්ඩින්ට පාතාලෙ උන් මහ දවල් ඇවිත් නම් කොටපු උන්ඩ වලින් තියල ගියත් මීක්නැ.
    රට ගෙනියන්නෙ සින්ගප්පූරුවක් කරන්න නෙවෙ කොලොම්බියාවක් කරන්න
    රනිල්ට කලින් පාතාලේ තිබ්බේ නැද්ද ?
    මේ රනිල් කියන්නේ පාතාලේ හරිද ඔය ඔක්කම ඇච්චෝ බැච්චෝ පදිරි රනිල්ට
    උන් අප්පගේ ඇටේ පීනනකොට රනිල් බටලන්ද රන් කරේ උබ නිකං ඉදපන්
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,742
    18,522
    113
    හො ම ත ග යු

    ඔබේ බුකියේ සිටින්නෙ 5000ක් පමනයි

    රටේ ජනගහනය මිලියන 22යි

    Facebook page වලින් paid post ඕනෙ තරම් දාන්න ත් පුලුවන්.