බල්ලට බෙහෙතක්, ලොකු උදව්වක් !

Mr.DexterSl

Well-known member
  • Oct 6, 2020
    659
    630
    93
    මචන්ලා අපේ ගෙදර බල්ලෙක් ඉන්නවා දැන් අවුරුදු 15ක් විතර වයසයි, දැන් පොරට ටිකක් අමාරුයි එක තැනමයි , එයාගේ කන ලග පොඩි තුවාලයක් ඇවිත් දැන් පොඩ්ඩක් ඒක ඇතුලට හෑරිලා වගේ, මෙයාට දෙන්න පුලුවන් බෙහෙත් මොනාද මචන්, අවුරුදු 15ක් නිසා මෙයාට දෙන්න පුලුවන් විටමින් වගේ දේවල් දන්නවනම් කියනවද මචන්ලා ලොකු උදව්වක්, වෙට් කෙනෙක් ලගට යන්න විදියක් නෑ මචන්ලා මම ගෙදර නෙවෙයි ඉන්නේ , තාත්තා කොහොඹ තෙල් බල්ලගෙ ඇගේ උදේ හවස ගානවලු ,අම්මා මස් මාලු වට්ටක්කා එලවලු දාල බත් එකක් හදලා දෙනවා ඒක කනවලු හොදට.:(
     
    nidarsha91

    Well-known member
  • ඉක්මනට වෙට් කෙනෙක් ලඟට එක්කන් යන්න ඕන මචන්. මොකද ඔය තුවාලෙ පණුවො ඉන්නවා. තාත්තගෙන් අහන්න බල්ල ඉන්න හරියෙ බිත්ති වල ලේ හරි ලික්විඩ් එකක් හරි තියෙනවද කියල? දැන්ම ගෙනියන්න පුළුවන් නම් බේරගන්න පුලුවන් මචන්. කල් ගියොත් සතත් දුක් විඳල මැරෙයි. ඒක බලන් ඉඳල උඹලත් මාස ගානක් දුක් විඳී. වෙට් ලඟට එක්කන් යන්න අමාරු නං ගම කියපන්. මට ලඟ තැනක් නං මම යන්නන් උදව්වට
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    වෙට් කෙනෙක් ලගට ගෙනියන්නම විදිහක් නැත්තම් ඔය තුවාල වලට බෙටඩින් ටිකක් හරි දාන්න කියපන්.
    එතකොට තව තව ඉන්ෆෙක්ශන් එක ස්ප්‍රෙඩ් වෙන එක අඩුවෙයි.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    බලන්න පනුවො ඉන්නවද කියල, පනුවො නැත්නන් බෙටඩීන් හොදට දාන්න. හරි යයි.

    පනුවො ඉන්නව නන් කේස්.

    මම නන් කියන්නෙ වෙට් ගාවට ගෙනියන්න.
    ගෙනියන්න බැරි නන් හෝම් විසිට් වෙටෙක්ට එන්න කියන්න.

    කනෙ කොයි හරියෙද තුවාලෙ තියෙන්නෙ, කන් බෙරේට වගෙ බෙටඩීන් වැටෙන්න හොද නෑ.

    වෙට්ල තුවාලෙ බලා, තුවලෙ සුද්ද කරලා, පනුවො අරන් දාල, ඉතුරු වෙන පනුවො මැරෙන්න ඉන්ජෙක්සන් එහෙමත් දෙනවා.

    මොකක්වත් කරන්නම බැරි නන්, තුවාලෙ close up photo එකක් ගහගෙන ඔයා වෙට් ගාවට යන්න. උන් කියය් කරන්න ඕන එව
     
    Mr.DexterSl

    Well-known member
  • Oct 6, 2020
    659
    630
    93
    රිප්ලයි කරපු හැමෝටම තෑන්ක්ස් මචන්ලා , බල්ලව මන් වෙට් කෙනෙක් ලගට අරන් ගියා වෙට් බෙහෙත් දුන්නා දැන් තුවාලෙත් සනීපයි, හොදට කාලා සැපේ ඉන්නවා පොර !
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,376
    113
    බෙටඩීන් ටික ඉන් ජක්‍ෂන් කූරුකින් තුවාලේ ඇතුළට දාන්න . ඊට පස්සේ වේලෙනකල් ඉදලා Fusion cream එක ගාපන්. ඉක්මනින් හොද වෙනවා. වෙට් කෙනෙක් ළගට ගියා නම් තුවාල ඉක්මනින් වේලෙන්න බෙහෙතක් විදියි.
     
    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    infections enne nathi wenna godak welwata karanne me spray eka ghana eka thamai
    1672760859630.png

    ewunata kattiya kiyanwa wage vet kenekta penan puluwan nan hodai.
     
    Mr.DexterSl

    Well-known member
  • Oct 6, 2020
    659
    630
    93
    infections enne nathi wenna godak welwata karanne me spray eka ghana eka thamaiView attachment 193670

    ewunata kattiya kiyanwa wage vet kenekta penan puluwan nan hodai.
    වෙට් කෙනෙක් ලගට අරන් ගියා මචන්, දැන් බල්ලා හොදින් ඉන්නවා මචන් !

    බෙටඩීන් ටික ඉන් ජක්‍ෂන් කූරුකින් තුවාලේ ඇතුළට දාන්න . ඊට පස්සේ වේලෙනකල් ඉදලා Fusion cream එක ගාපන්. ඉක්මනින් හොද වෙනවා. වෙට් කෙනෙක් ළගට ගියා නම් තුවාල ඉක්මනින් වේලෙන්න බෙහෙතක් විදියි.
    තෑන්ක්ස් මචන් , බල්ලව වෙට් කෙනෙක් ලගට අරන් ගියා , බෙහෙතුත් දුන්නා , තව නිල් පාට ලික්විඩ් එකක් වගේ බෙහෙත් එකක් දුන්නා තුවාලෙට දාන්න දැන්නම් සනීපයි, සැපේ ඉන්නවා පොර :P
    ------ Post added on Jan 3, 2023 at 9:26 PM
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    රිප්ලයි කරපු හැමෝටම තෑන්ක්ස් මචන්ලා , බල්ලව මන් වෙට් කෙනෙක් ලගට අරන් ගියා වෙට් බෙහෙත් දුන්නා දැන් තුවාලෙත් සනීපයි, හොදට කාලා සැපේ ඉන්නවා පොර !
    awurudu 15 kiyanne dan balla ready wena gaman inne bro...

    15yrs uge job eka karala thiyenne ubala wenu wen.. now ur time.... eyes ehema penawa adu wenawa ... eka nisa reeta paarata yawanna epa..... wahana head light gahan eddi amarui.... accident wei...
     
    Mr.DexterSl

    Well-known member
  • Oct 6, 2020
    659
    630
    93
    awurudu 15 kiyanne dan balla ready wena gaman inne bro...

    15yrs uge job eka karala thiyenne ubala wenu wen.. now ur time.... eyes ehema penawa adu wenawa ... eka nisa reeta paarata yawanna epa..... wahana head light gahan eddi amarui.... accident wei...
    වත්තෙන් එලියට යවන්නෙ නෑ මචන්, දැන් පොරගෙ කන් එහෙම ඇහෙනවා අඩුයි, ලෙඩ උන දවස් ටිකේ හොදටම කෙට්ටු වෙලා ඉදලා තියෙන්නෙ, දැන් ආයේ පොර රිකව වෙන ගමන් ඇග එහෙම ආයේ තිබ්බ ගානට ඇවිත් , ගෙදර අය පොඩි අයට බත් දෙනවා වගේ මස් මාලු එළවලු පලා ජාති ඔක්කොම එකට දාලා බත් හදලා තුන්වෙලටම දීලා තිබ්බේ, පහුගිය ටිකේ රෑට සීතල නිසා එලිවෙනකන් පොරවලා තිබ්බේ, මාර දුකයි පවුලෙ කෙනෙක් ලෙඩ උනා වගේ පොඩි කාලේ ඉදන් හදපු සතා ලෙඩ උනාම
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    රිප්ලයි කරපු හැමෝටම තෑන්ක්ස් මචන්ලා , බල්ලව මන් වෙට් කෙනෙක් ලගට අරන් ගියා වෙට් බෙහෙත් දුන්නා දැන් තුවාලෙත් සනීපයි, හොදට කාලා සැපේ ඉන්නවා පොර !

    ela ela

    :love:
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    Nomeg කියලා spray එකක් තියේ ඒක හොදයි ඒක ගහපුවාම පොඩ්ඩක් ඌ දුවයි පනුවෝ එහෙම ඉන්නවා නම් එලියට එනවා සැරයි
    ආයෙ ඇමොක්සිලිනි 500mg කරලක් කඩලා යෝගට් එකක දියකරලා දෙන්න උදේ හවස

    හොදම දේ වෙට් කෙනෙක් ගාවට යන එක