රෝද පුටු උදව්වක්

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    මචන්ලා කවුරු හරි කෙනනෙක් ඉන්නවාද ලෙඩෙක්ට රෝද පුටුවක් පරිත්‍යාග කරන්න පුලුවන් කෙනෙක් කුරුණෑගලින් හරි කෑගල්ලෙන් හරි. මම දන්න මාමා කෙනෙක් Parkinson රෝගය නිසා ඇවිදින්න බැරි වෙලා තියනවා. එයාගේ නෝනා නැති උනා දැනට අවුරුදු 2කකට විතර කලින් පිලිකාවක් නිසා. දැනට මාස 6කට විතර කලින් තමා මේ මාමාට මෙහෙම උනේ. එයාට යූරින් කේස් එකකුත් තියනවා. ඒක නිසා යූරින් කැතීටර් එකකුත් දාලා තියෙන්නේ. කලින් සැරේ අසනීප වෙලා හොදවෙලා ඇවිදින්න පුලුන් තත්වෙට ආවො. මේ සැරේ අසනීප වෙලා ඇවිදින්නම බෑ. ඊයේ පෙරේදා දවසක තනියම ඇදෙන් නැගිටින්න ගිහින් වැටිලා ඔලුව පැලිලා. මාමාට බෙහෙත් වලට ලොකු ගානක් යන නිසා ගෙදර අයට අරන් දෙන්න ශක්තියකුත් නෑ. කවුරු හරි කෙනෙක් පාවිච්චි කරලා අයින් කරපු රොද පුටුවක් තියනවා නම් පිං පිණිස දෙන්න කැමති නම් මට මැසේජ් එකක් තියන්න. ලොකු පිණක්.
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    මචං ag office එකේ සමාජ සේවා කියලා අංශයක් තියෙනවා. එතනිනුත් අහලා බලපන්.
    ඇහුවා..... තාම පිළිතුරක් නෑ

    koheda mchan mamat set wennam karamu
    ලෙඩා ඉන්නේ කුරුණෑගල
    ------ Post added on Mar 31, 2023 at 5:04 PM
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    Godakma nathi bari kenekda? wisthara madi
    ගොඩක්ම නැති බැරි නෑ.... ඒත් මේ වෙලාවේ අසරන වෙලා ඉන්නේ. දුවලා දෙන්නයි පුතයි ඉන්නේ. පුතා තමයි වියදම් කරන්නේ බෙහෙත් වලට. ඒවට ලොකු වියදමක් යනවා.
     
    • Like
    Reactions: RottenCOLT

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    හොද වැඩක් මචං උඹ ඔය කරන්න හදන්නේ. මම දන්න තැන් දෙක තුනක් තියනව අහල බලල මැසේජ්1ක් දාන්නම්... යූස් කල එකක් හොයාගන්න බැරි වෙන1ක් නෑ..