මචන්ලා අපේ ගෙදර බල්ලෙක් ඉන්නවා දැන් අවුරුදු 15ක් විතර වයසයි, දැන් පොරට ටිකක් අමාරුයි එක තැනමයි , එයාගේ කන ලග පොඩි තුවාලයක් ඇවිත් දැන් පොඩ්ඩක් ඒක ඇතුලට හෑරිලා වගේ, මෙයාට දෙන්න පුලුවන් බෙහෙත් මොනාද මචන්, අවුරුදු 15ක් නිසා මෙයාට දෙන්න පුලුවන් විටමින් වගේ දේවල් දන්නවනම් කියනවද මචන්ලා ලොකු උදව්වක්, වෙට් කෙනෙක් ලගට යන්න විදියක් නෑ මචන්ලා මම ගෙදර නෙවෙයි ඉන්නේ , තාත්තා කොහොඹ තෙල් බල්ලගෙ ඇගේ උදේ හවස ගානවලු ,අම්මා මස් මාලු වට්ටක්කා එලවලු දාල බත් එකක් හදලා දෙනවා ඒක කනවලු හොදට.


