බල්ලන්ගේ~ලෝම

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,722
    1
    11,011
    113
    ඒක ඇත්ත බන්.
    සතෙක් හදනවා කියන්නේ ලමයෙක් හදනවා වගේම ලොකු වගකීමක්.
    හරියට හැදුවේ නැත්තම් ඉවරයි.


    මේ ලඟදිත් fb එකේ දැක්ක ජර්මන් ෂෙපඩ් ලස්සන බල්ලෙක් කට වයර් වලින් බැඳලා උරේකද කොහෙද දාලා මග දාලා ගිහින් හම්බෙලා තිබ්බ සෑහෙන්න තුවාලත් වෙලා තිබ්බ කොන්ද හරිය එහෙම... :(
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේ ලඟදිත් fb එකේ දැක්ක ජර්මන් ෂෙපඩ් ලස්සන බල්ලෙක් කට වයර් වලින් බැඳලා උරේකද කොහෙද දාලා මග දාලා ගිහින් හම්බෙලා තිබ්බ සෑහෙන්න තුවාලත් වෙලා තිබ්බ කොන්ද හරිය එහෙම... :(

    ඕවා කර්මය විසින් රිටන් දෙනකොට මාර ආතල් එකක් දැනෙයි ඕක කරපු උන්ට.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේ ලඟදිත් fb එකේ දැක්ක ජර්මන් ෂෙපඩ් ලස්සන බල්ලෙක් කට වයර් වලින් බැඳලා උරේකද කොහෙද දාලා මග දාලා ගිහින් හම්බෙලා තිබ්බ සෑහෙන්න තුවාලත් වෙලා තිබ්බ කොන්ද හරිය එහෙම... :(

    උබ බල්ලෙක් හදනවද මචන්?
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔව් ඔව් අර ජර්මන් ෂෙපඩ් එකා... මම අර විස්තර එහෙම ඇහුවේ...:)

    අඩේ මට මීටර් නැතුව ගියා බන් .
    පික් එකක් දාපන්කෝ.
    බලන්න ආසයි.

     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,722
    1
    11,011
    113
    අඩේ මට මීටර් නැතුව ගියා බන් .
    පික් එකක් දාපන්කෝ.
    බලන්න ආසයි.


    එල මචෝ විනාඩි පහක් දියන්...ෆෝන් එකෙන් ආවෙ.
     

    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    උබේ එකාගේ බ්‍රීඩ් එක මොකක්ද?
    වයස කීයද?


    file_22942_rottweiler-460x290.jpg

    27 months / Female kenek
    Mail giye bada yatai issara papuwei
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,722
    1
    11,011
    113


    නයිස්.....
    හොද එකියක් බලලා ක්‍රොස් කරපන් මචන්.


    මූ මේ සැර හින්දා ක්‍රොස් කරන්ඩ වත් අරන් යන්ඩ බයයි...
     

    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    දුන්නේ විටමින්ම විතරයි කියලා ශුවර්ද මචන් උබට?
    බෙහෙත් ගැනන් නම් දන්නෙ නැහැ මම
    දුන්නෙ නම් විටමින් කියලා
    තව මෝර ගුලිත් දුන්නා
    කැන් කැන් සැම්පූ එකකුත් දුන්නා:)