බල්ලන්ගේ~ලෝම

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මූ මේ සැර හින්දා ක්‍රොස් කරන්ඩ වත් අරන් යන්ඩ බයයි...

    ජිවිතේ එකපාරක්වත් ක්‍රොස් කරපන් මචන්.
    හොද නෑ නැත්තම්.
    කැන්සර්,අරවා මේවා එන්න බැරි නෑ ගොඩක් වෙලාවට ක්‍රොස් නොකරොතින් එහෙම.
    බල්ලෝ,බැල්ලියෝ දොගොල්ලන්ටම පොදුයි මචන් ඔය කාරනේ.

    vu9UhVL.jpg

    මේ ඉන්නේ මම දන්න කෙල්ලෙක්ගේ බැල්ලියක් .
    නම සැලි.
    අවුරුදු 8 වගේ මෙයාට.
    මෙයාට බඩේ ගෙඩියක් ආවා මචන්.
    ඒ ගෙඩිය ලොකු වෙලා පිපිරුවා.
    ජිවිතේට ක්‍රොස් කරලා නෑ.
    ඒ නිසා කැන්සර් එකක් හැදිලා , ඒ කැන්සර් එකෙන් ආව ගෙඩිය පිපිරුවා.
    ඒ කෙල්ල මාව කන්ටැක්ට් කරේ ඔය ගෙඩිය පුපුරල දවස් 2 විතර ගියාට පස්සේ.
    ඕක කලින්ම කිව්වානම් මම බේරගන්නවා සතාව.
    රිස්ක් එකක් අරන් සර්ජරි එකක් කරා මචන්.
    ගොඩක් ලේට් එතකොටත්.
    සතා මැරුනා සර්ජරි එක කරලා ඉවර වෙලා පැය ගානකට පස්සේ.
    පට්ට ෆිට් ඔය සැලි මාත් එක්ක.
    කොච්චර ෆිට්ද කිව්වොතින් මම ඌව අතගාලා මම ගෙදර යන්න හදලා ඒ ගෙදරින් එලියට බැස්සාම මූ උඩු බුරනවා.
    ආපහු හැරිලා ගිහින් ඔලුව අත ගාලා කිස් එකක් එහෙම දීලා ශේප් කරලා තමා මම ගෙදර යන්නේ.

    ESRaqTv.jpg

    ගෙඩිය පිපිරුවාම ඔය ගෙඩිය ඇතුලට මගේ අතට ග්ලවුස් එකක්වත් නොදා ක්‍රීම් ගෑවා බන් වෙට් දුන්නු.
    බෙහෙත් පෙව්වා හැමදාම.
    ඌව පිරිසිදුව තිබ්බා ඇග පිහිදලා කරලා.
    ඒ ගෙදර එකෙක්වත් ලන් වෙන්නේ නෑ ඌට මොකද ගෙඩිය පුපුරලා පට්ට ගදක් එන නිසා.
    මැස්සෝ විමානේ මම යද්දි.
    මම තමා ඔක්කෝම කරේ.
    එක මැස්සෙක් නෑ මම ඌව ක්ලීන් කරාම.
    මට මැරෙන්න දුකක් ආවා ඌ මැරුනා කියලා වෙට් මට කෝල් කරලා කිව්වාම.
    මගේ කෙල්ලව මීට් වෙන්න ගියා ඌ මැරිච්ච දවසේ දවල්.
    කෙල්ල ඇහුවා කොහොමද දැන් සැලීට කියලා.
    ඇඩුනා බන් මට මහ පාරේ පොඩි එකෙක් වගේ දුකට.
    එච්චර ආදරේ කරා මම ඌට.
    මිනිස්සු ගැන කතා කරලා වැඩක් නෑ බන්.
    සතියකට ලන් වෙන්න මම හැමදාම උදේ ,දවල් ,රෑ එහෙ ගිහින් ක්ලීන් කරලා,බෙහෙත් පෙව්වා.
    ඌ මැරුනත් හරි ඒ ගෙදර එකෙක්ගෙන් කෝල් එකක්වත් ආවේ නෑ බන් මට.
    ඌගේ මිනිය ගෙනල්ලා , වල කොටලා , භූමදානේ කරෙත් මම.
    වැඩක් නෑ බන් කියලා.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    tanq mchn mn ada g.f ge ballawa nawwwa kinithullo bn man ubata vm danna haduwe ahaganna thnq

    must spread some Reputation around before giving it to akilar25 again.

    කිනිතුල්ලෝ,මැක්කෝ ඉක්මනටම අයින් කරගනින් මචන්.
    මාර වදයක් වෙනවා පස්සට.

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,719
    1
    11,011
    113
    සැරයි කිව්වේ ගෙදර අයට සැරයිද,පිට බල්ලන්ට සැරයිද?

    :(:(:( ඔව් මචන් අපෙත් බල්ලො දෙන්නෙක් මැරිලා තියෙනවා මචන් මාර දුකක් විඳලා... බල්ලො හදන එක එපාම වෙනවා මචන් එහෙම එව්ව දකිද්දී... අපේ එක්කෙනා හැමෝටම සැරයි මචන්.මට ඔක්කොටම වඩා කන්ඩ හදනවා.මම සැර කරනව ඒක හින්දා වෙන්ඩ ඇති.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,719
    1
    11,011
    113
    :lol::lol: adala nathi wunata desabanna enwa athi uba gawata :rofl:

    දෙසාබාන්න නෙමේ මචන් රිදෙන්ඩ අල්ලන්ඩ බලන් එන්නේ.සෙල්ලන් මූඩ් එකේ ඉන්න කොට පට්ට.සැර මූඩ් එකේ ඉන්න කොට තමයි අවුල....
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :(:(:( ඔව් මචන් අපෙත් බල්ලො දෙන්නෙක් මැරිලා තියෙනවා මචන් මාර දුකක් විඳලා... බල්ලො හදන එක එපාම වෙනවා මචන් එහෙම එව්ව දකිද්දී... අපේ එක්කෙනා හැමෝටම සැරයි මචන්.මට ඔක්කොටම වඩා කන්ඩ හදනවා.මම සැර කරනව ඒක හින්දා වෙන්ඩ ඇති.

    දවසම කූඩුවේ හෝ ගැටගහලද හැදුවේ සතාව?
    බල්ලා උබව කන්න හදන්නේ උබෙයි,උගෙයි රිලේශන්ශිප් එක ඩිවලප් වෙලා නැති නිසා.
    පුලුවන්නම් හැමදාම බල්ලව එක්කන් ඇවිදින්න පලයන් මචන් කිලෝමිටර් එකාමාරක්වත්.
    ඕක සති 2 කරපන් හැමදාම.
    ඇන්ඩ් හොද හේතුවක් නැතුව ඌට සැරකරන්න එපා.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,719
    1
    11,011
    113
    දවසම කූඩුවේ හෝ ගැටගහලද හැදුවේ සතාව?
    බල්ලා උබව කන්න හදන්නේ උබෙයි,උගෙයි රිලේශන්ශිප් එක ඩිවලප් වෙලා නැති නිසා.
    පුලුවන්නම් හැමදාම බල්ලව එක්කන් ඇවිදින්න පලයන් මචන් කිලෝමිටර් එකාමාරක්වත්.
    ඕක සති 2 කරපන් හැමදාම.
    ඇන්ඩ් හොද හේතුවක් නැතුව ඌට සැරකරන්න එපා.

    නෑ මචන් එක දවසක් වත් බැඳලා,කූඩුවෙ හිටියේ නෑ... හුරතල් කලා වැඩි උනා... දැන් නන් දවල්ට බඳිනවා... මට මතකයි උඹ කිව්වා අර යෝගට් එහෙම කන්ඩ දෙන්ඩ කිව්වේ....:yes::yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නෑ මචන් එක දවසක් වත් බැඳලා,කූඩුවෙ හිටියේ නෑ... හුරතල් කලා වැඩි උනා... දැන් නන් දවල්ට බඳිනවා... මට මතකයි උඹ කිව්වා අර යෝගට් එහෙම කන්ඩ දෙන්ඩ කිව්වේ....:yes::yes:

    මට මතකයි මම කලින් කිව්වා වගේ.
    දෙන්නත් එක්ක ඇවිදින්න පලයන් මචන් දෙන්නටම ඇගට දැනෙන්න මහන්සිය.
    ගොඩක් හොද ප්‍රොග්‍රේස් එකක් තියේවි.

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,719
    1
    11,011
    113
    මට මතකයි මම කලින් කිව්වා වගේ.
    දෙන්නත් එක්ක ඇවිදින්න පලයන් මචන් දෙන්නටම ඇගට දැනෙන්න මහන්සිය.
    ගොඩක් හොද ප්‍රොග්‍රේස් එකක් තියේවි.

    ඔව් මචන්... වැඩේ කියන්නේ පොර මාත් එක්ක වැඩි එකතුවක් නෑ...සෙල්ලන් කරන වෙලාවට එහෙම මාර ෆිට්... උට නිකන් ෂුවර් නැති ගතියක් තියෙන්නෙ.බනීද ගහයිද වගේ සීන් එකක් මට තේරුන හැටියට...
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔව් මචන්... වැඩේ කියන්නේ පොර මාත් එක්ක වැඩි එකතුවක් නෑ...සෙල්ලන් කරන වෙලාවට එහෙම මාර ෆිට්... උට නිකන් ෂුවර් නැති ගතියක් තියෙන්නෙ.බනීද ගහයිද වගේ සීන් එකක් මට තේරුන හැටියට...

    වැඩිය එකතුවක් නැත්තේ උබයි ඌයි විතරක් එකට වැඩිය වැඩක් නොකරන නිසයි.
    ඇවිදින්න යද්දි ඌට ඉන්නේ උබ විතරයි.
    ඒකයි මචන් මම යන්න කිව්වේ ඇවිදින්න.

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,719
    1
    11,011
    113
    වැඩිය එකතුවක් නැත්තේ උබයි ඌයි විතරක් එකට වැඩිය වැඩක් නොකරන නිසයි.
    ඇවිදින්න යද්දි ඌට ඉන්නේ උබ විතරයි.
    ඒකයි මචන් මම යන්න කිව්වේ ඇවිදින්න.

    එල එල මචන් මම බලන්නන්... :):)
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    thread එක කියවලා අන්තිමට තීරණය කලා බල්ලෙක් නොහදා ඉන්න
    ගෙදර පූසෝ දෙන්නෙක් ඉන්නවා. ඒ හොදටම ඇති. උන්ව සතියට සැරයක් නාවනවා සබන් ගාලා. ලෙඩක් හැදුනොත් එක්කන් යනවා. සතියට දවස් 3ක් විතර මාලු දෙනවා. තව මොනවද. කරදරයක් නැ. ඔහේ ගෙදර කාපට් එකක් උඩට වෙලා බුදි. උදේ ඉන්නේ ඇදේ පැත්තකින් නිදාගෙන. කතාකරන්න බැරි ටික විතරයි. :lol:
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    thread එක කියවලා අන්තිමට තීරණය කලා බල්ලෙක් නොහදා ඉන්න
    ගෙදර පූසෝ දෙන්නෙක් ඉන්නවා. ඒ හොදටම ඇති. උන්ව සතියට සැරයක් නාවනවා සබන් ගාලා. ලෙඩක් හැදුනොත් එක්කන් යනවා. සතියට දවස් 3ක් විතර මාලු දෙනවා. තව මොනවද. කරදරයක් නැ. ඔහේ ගෙදර කාපට් එකක් උඩට වෙලා බුදි. උදේ ඉන්නේ ඇදේ පැත්තකින් නිදාගෙන :lol:

    පූසෝ දෙන්නෙක් එක්ක පොඩි කාලේ ඉදන් බලු පැටියෙක් හැදුවානම් මාර කොමල ටිකක් බලන්න පුලුවන් හැමදාම.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    පූසෝ දෙන්නෙක් එක්ක පොඩි කාලේ ඉදන් බලු පැටියෙක් හැදුවානම් මාර කොමල ටිකක් බලන්න පුලුවන් හැමදාම.

    අපේ බල්ලෙක් හිටියා මචන් ඌ ඔය ටික් ෆීවර් එක හැදිලා මලා 2001 වගේ. එතකොට ඌට වයස අවුරුදු 8ක් වගේ වෙනවා. ඊට පස්සේ ගෙදර බල්ලෙක් හැදුවෙ නැ. කොහෙන්ද අනාථ වෙලා ආපු පූසෙක්ව හදන්න ගත්තා. ඌත් අවුරුදු 5ක් විතර අපේ ගෙදර ඉදලා මලා. වයස ඊට වැඩි වෙන්න ඕන මොකද අපේ ගෙදර එනකොටත් අවුරුදු 2ක විතර වයස පෙනුම තිබුනා. දැන් ඉන්නේ ඒ පූසා සෙට් වෙලා හිටිය පූසිගෙන් ලැබුන පැටව් දෙන්නෙක්. දෙන්නම පූසියෝ. එක්කෙනෙක්ට surgery එක කලා පැටව් කේස් එකට. අනිකා නම් පුලුන් බෝලෙ වගේ . Injection එක දීලා තියන් ඉන්නවා. තාම surgery එක කරන්න වුනේ නැ. කතා ක‍ලොත් ඇවිල්ලා ඇගට ගොඩවෙලා වාඩිවෙලා තමයි නතර වෙන්නේ :lol:
     
    Last edited:

    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    වටිනා thread එකක්. thanks!

    You must spread some Reputation around before giving it to akilar25 again.
    රෙප් දෙන්න බැලූ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අපේ බල්ලෙක් හිටියා මචන් ඌ ඔය ටික් ෆීවර් එක හැදිලා මලා 2001 වගේ. එතකොට ඌට වයස අවුරුදු 8ක් වගේ වෙනවා. ඊට පස්සේ ගෙදර බල්ලෙක් හැදුවෙ නැ. කොහෙන්ද අනාථ වෙලා ආපු පූසෙක්ව හදන්න ගත්තා. ඌත් අවුරුදු 5ක් විතර අපේ ගෙදර ඉදලා මලා. වයස ඊට වැඩි වෙන්න ඕන මොකද අපේ ගෙදර එනකොටත් අවුරුදු 2ක විතර වයස පෙනුම තිබුනා. දැන් ඉන්නේ ඒ පූසා සෙට් වෙලා හිටිය පූසිගෙන් ලැබුන පැටව් දෙන්නෙක්. දෙන්නම පූසියෝ. එක්කෙනෙක්ට surgery එක කලා පැටව් කේස් එකට. අනිකා නම් පුලුන් බෝලෙ වගේ . Injection එක දීලා තියන් ඉන්නවා. තාම surgery එක කරන්න වුනේ නැ. කතා ක‍ලොත් ඇවිල්ලා ඇගට ගොඩවෙලා වාඩිවෙලා තමයි නතර වෙන්නේ :lol:

    ඉස්සර මගේ ගාව හිටියා පොඩි පූසෙක්.
    ගෙදර පිටිපස්සේ තියන කානුවක ගහන් ඇවිත් තිබ්බා වැස්ස දවසක.
    ඌව කානුවෙන් අරන් හොදට සැප දීලා හැදුවා.
    ඌට මම නම දැම්මේ සාගරේ කියලා.
    ඌට කොච්චර කන්න දුන්නත් ඔක්කෝම කනවා බන්.
    ඌ කාලා ඉවර වෙලා ගෙදර බල්ලන්ගේ බත් එකත් කනවා බල්ලෝ කනකොට.
    කන ඒවා කොහෙට යනවද මන්දා.
    ඒ නිසා සාගරේ කියලා නම දැම්මා මම.
    ඌ රෑට නිදාගන්නේ මගේ උරහිසට හේත්තු වෙලා මගේ ඔලුවට ගෑවිලා ඉන්න විදියට.
    රෑට ඉතින් ජෙනරේටරයක් ලග ඉදන් නිදාගන්නවා වගේ ඉතින්.
    පුර්ර්ර්ර්ර්ර්ර්ර්ර් ගාලා සද්දයක් දානවනේ පූසෝ නිදාගන්නකොට.
    :lol::lol::lol::lol::lol::lol::lol:
    ඌව නැති උනා බන්.
    ඌ ලස්සනට බෝලේ වගේ හිටියා .
    මූ දවසක් රෝන්දයක් ගහන්න ගියා.
    එදායින් පස්සේ ගෙදර ආවේ නෑ බන්.
     
    :):):):(