උබේ පූසන්ගේ දිව වැලි කඩදාසියක් වගේද බන්?
සාගරේ ලෙවකනවා මාව.
වැලි කඩදාසියකින් මදිනවා වගේ බන් ඒ වෙලාවට.
මාර ආතල්.

සාගරේ ලෙවකනවා මාව.
වැලි කඩදාසියකින් මදිනවා වගේ බන් ඒ වෙලාවට.
මාර ආතල්.


උබේ පූසන්ගේ දිව වැලි කඩදාසියක් වගේද බන්?
සාගරේ ලෙවකනවා මාව.
වැලි කඩදාසියකින් මදිනවා වගේ බන් ඒ වෙලාවට.
මාර ආතල්.

දෙසාබාන්න නෙමේ මචන් රිදෙන්ඩ අල්ලන්ඩ බලන් එන්නේ.සෙල්ලන් මූඩ් එකේ ඉන්න කොට පට්ට.සැර මූඩ් එකේ ඉන්න කොට තමයි අවුල....
ow bn ape ekath ehemai mata epa wela thiyenne mage agillaka isnauth kapuna bn pora mawa hapala 
කිනිතුල්ලෝ,මැක්කෝ ඉක්මනටම අයින් කරගනින් මචන්.
මාර වදයක් වෙනවා පස්සට.


ජිවිතේ එකපාරක්වත් ක්රොස් කරපන් මචන්.
හොද නෑ නැත්තම්.
කැන්සර්,අරවා මේවා එන්න බැරි නෑ ගොඩක් වෙලාවට ක්රොස් නොකරොතින් එහෙම.
බල්ලෝ,බැල්ලියෝ දොගොල්ලන්ටම පොදුයි මචන් ඔය කාරනේ.
![]()
මේ ඉන්නේ මම දන්න කෙල්ලෙක්ගේ බැල්ලියක් .
නම සැලි.
අවුරුදු 8 වගේ මෙයාට.
මෙයාට බඩේ ගෙඩියක් ආවා මචන්.
ඒ ගෙඩිය ලොකු වෙලා පිපිරුවා.
ජිවිතේට ක්රොස් කරලා නෑ.
ඒ නිසා කැන්සර් එකක් හැදිලා , ඒ කැන්සර් එකෙන් ආව ගෙඩිය පිපිරුවා.
ඒ කෙල්ල මාව කන්ටැක්ට් කරේ ඔය ගෙඩිය පුපුරල දවස් 2 විතර ගියාට පස්සේ.
ඕක කලින්ම කිව්වානම් මම බේරගන්නවා සතාව.
රිස්ක් එකක් අරන් සර්ජරි එකක් කරා මචන්.
ගොඩක් ලේට් එතකොටත්.
සතා මැරුනා සර්ජරි එක කරලා ඉවර වෙලා පැය ගානකට පස්සේ.
පට්ට ෆිට් ඔය සැලි මාත් එක්ක.
කොච්චර ෆිට්ද කිව්වොතින් මම ඌව අතගාලා මම ගෙදර යන්න හදලා ඒ ගෙදරින් එලියට බැස්සාම මූ උඩු බුරනවා.
ආපහු හැරිලා ගිහින් ඔලුව අත ගාලා කිස් එකක් එහෙම දීලා ශේප් කරලා තමා මම ගෙදර යන්නේ.
![]()
ගෙඩිය පිපිරුවාම ඔය ගෙඩිය ඇතුලට මගේ අතට ග්ලවුස් එකක්වත් නොදා ක්රීම් ගෑවා බන් වෙට් දුන්නු.
බෙහෙත් පෙව්වා හැමදාම.
ඌව පිරිසිදුව තිබ්බා ඇග පිහිදලා කරලා.
ඒ ගෙදර එකෙක්වත් ලන් වෙන්නේ නෑ ඌට මොකද ගෙඩිය පුපුරලා පට්ට ගදක් එන නිසා.
මැස්සෝ විමානේ මම යද්දි.
මම තමා ඔක්කෝම කරේ.
එක මැස්සෙක් නෑ මම ඌව ක්ලීන් කරාම.
මට මැරෙන්න දුකක් ආවා ඌ මැරුනා කියලා වෙට් මට කෝල් කරලා කිව්වාම.
මගේ කෙල්ලව මීට් වෙන්න ගියා ඌ මැරිච්ච දවසේ දවල්.
කෙල්ල ඇහුවා කොහොමද දැන් සැලීට කියලා.
ඇඩුනා බන් මට මහ පාරේ පොඩි එකෙක් වගේ දුකට.
එච්චර ආදරේ කරා මම ඌට.
මිනිස්සු ගැන කතා කරලා වැඩක් නෑ බන්.
සතියකට ලන් වෙන්න මම හැමදාම උදේ ,දවල් ,රෑ එහෙ ගිහින් ක්ලීන් කරලා,බෙහෙත් පෙව්වා.
ඌ මැරුනත් හරි ඒ ගෙදර එකෙක්ගෙන් කෝල් එකක්වත් ආවේ නෑ බන් මට.
ඌගේ මිනිය ගෙනල්ලා , වල කොටලා , භූමදානේ කරෙත් මම.
වැඩක් නෑ බන් කියලා.

හීට් එක එන්න කලින් අදුර ගන්න විදියක් කියපංකෝ අපේ එකි නිතර එලියේ සැරි සරද්දි වල් අනනංගයෙක් කෙලලා ගියොත් මට පාරේ බැහැල යන්න බැරි වෙනවනේ ඊට කලින් උට සුදුසු සහකරැවකු ලගට ගිහින් දාන්න එපයි..
ballo nam kohomada danne na 
![]()
බෙට්කොල් හෙන සැරයි බන් මම අපේ එකාට දාලා රෑ තිස්සේ කෙදිරි ගෑව ඌට අමාරැ වෙලා කොන්ද දිගේ දාන්න තියෙන්නේ එදා මටත් නින්දක් නෑ ඌගේ කෑ ගැහිල්ල හින්දා අනිත් දවසේ පාන්දරම නැව්වා ඊට පස්සේ තමයි අඩු වුනේ .මේකට වැඩිය අර සිංගල් ඩොර්ප් එකක් දාන්න තියෙන බෙහෙත් එක හොදයි.
වතුරේ දිය කලේ නැද්ද....
උඹ නිකන්මද දැම්මේ....වතුරේ දිය කලේ නැද්ද....
![]()
නෑ බන් එකේ තිබනා සිලින්ඡරයක් එකට මි මි 2 ක් අරන් කොන්ද දිගේ ගෑවා .ඒ සීන් එකෙන් පස්සේ මම ඔක විසික් කරලා දැම්මා


ඒකෙ තියෙන්නේ 1 ml ක් වතුර ලීටර් දෙකක දිය කරලා ගාන්ඩ මතක විදිහට.උඹ බේත නිකන්ම දැම්මද....![]()
අප්පටසිරි එහෙම සීන් එකක්ද මට මතක නෑ හැබැයි එහෙම තිබ්බද කියලා නම් එක පාරයි ඔක දැම්මේඅප්පටසිරි එහෙම සීන් එකක්ද මට මතක නෑ හැබැයි එහෙම තිබ්බද කියලා නම් එක පාරයි ඔක දැම්මේ

සැර නැතුව තියෙයිද ඉතින්... පව් අසරණයා....
ow bn un dan gedara bitti wala innwa bn meh widihata karanawa mchn nathnam kage hari kane idan ynwa kinithullo thnq mchn aopahu![]()
![]()





