බල්ලන්ගේ~ලෝම

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,340
    20,738
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    එල එල මචං
    ගොඩක් වැදගත් වන ත්‍රෙඩ් එකක්

    You must spread some Reputation around before giving it to akilar25 again.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උබ කැරි ඩයල් එකක්නේ බන්.
    ඔහොම බෙටිකෝල් ගාන්නේ නෑ බන්.
    හුකනවා ඔහොම ගෑවොත් එහෙම.
    බෝතලේ ගහලා තියනවා බන් යුස් කරන විදිය.
    මට මතකයි ඕක එන බෙහෙත් පෙට්ටිය ඇතුලෙත් තව පොඩි කොලේක යුස් කරන්න ඕන විදිය ලියලා තියනවා.
    හරියට බලපන් ඊලගපාර බෙහෙත් දෙන්න කලින්.

    :sorry: eka thamai aye nam eka demme ne dan danne ara bellata dana drop eka

    s-l300.jpg
     
    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    මගේ ගෙදර ඉන්නේ අවුරුද්ද දවසක රතිඤ්ඤා සද්දේට බය වෙලා ආපු බල්ලෙක්...මුල් දවස් වලදී නම් කිසි අවුලක් නැතිව උන්නා.ඒ නිසා ඌ ගෙදරට ආපු පළවෙනි අවුරුද්දේ බෙහෙත් විද්දා...හැබැයි දැන් යන්නේ මේ තුන්වෙනි අවුරුද්ද බල්ලා අල්ලන්න තියා හිතන්නවත් බැ....නාවන්නේ කොහෙද අපි ලගට එනකොට ඌ දුවනවා...මේ ලගකදි ඉන්දලා බල්ලට කුෂ්ඨය හැදිලා ලෝමත් යනවා....බෙහෙතක් විදින්නවත් එක්කගෙන යන්න හිදියක් නැ....පොඩි කාලේ ඉන්දලා හදපු බල්ලෙක් නොමෙයි නිසා...ලගට ආවත් අල්ලන්න බෑ දුවන්න හදනවා....බැරිම තැන මේ සිද්ධිය කියලා ෆාමසි එකකින් බෙහෙත් වගයක් ගෙනැල්ලා කෑමට:( දාලා දුන්නා .....ඒත් ගුණයක් පේන්න නෑ....පුළුවන් නම් .....කෑමත් එක්ක දෙන්න පුළුවන් බෙහෙතක නමක් දෙන්න බල්ලව සනීප කරගන්න.....පශු වෛද්‍ය කෙනෙක් ගාවටවත් අරගෙන යන්න විදියක් නෑ මාරම අවුල.අඩු තරමේ සිහිනැති කරවලා හරි අරගෙන යන්න පුළුවන් විදියක් බෙහෙතක් තියෙනවානම් කියන්න.....කුෂ්ඨ ලෙඩේ නිසා බල්ලා මාරම දුකක් විදින්නේ.....:(
     
    Last edited:

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    thanku.. bookmark එකක් දාගත්ත.. අපේ බව්වගේත් සැහෙන ලොම් ගියා.. metronidazole කියල බෙහෙතක් තියනවා.. (liquid) නාවල, වතුරත් එක්ක කලවම් කරලා metronidazole ගාල තියන්න ඕනේ ටිකක් වෙලා. :yes: ලොම් යන එක සැහෙන අඩු උනා.. :yes:

    Bruno

    tGdZTxX.jpg
     
    ඇයි අල්ලන්න බැරි කනවද?එහෙම වෙන්නේ කොහොමද බන් කොටියෙක් වුනත් අවුරුදු තුනක් හැදුවොත් හීලෑ වෙන්න එපැයි උබලා අල්ලා නැත්තේ හිතේ තියෙන බය නිසා නේද? දම් වැලකින් ගැටගහලා නාවපන් බය නැතුව ලොම් නොයා තියෙද බන් අවුරුදු තුනක් නාවන්නේ නැතුව තිබුනම ඉස්සල්ලාම නාවලා ඇනිමොක්ස් කියලා ලෝෂන් එකක් තියෙනවා රු 200 විතර වෙන්නේ එව හොදට ඇගට වැදෙන්න ගාපන් නැත්තම් ස්ප්‍රේ කරපන් මේක සති තුනක් දවස් හතරින් හතර ගාල බලන්න තුවාල කුෂ්ට අඩු වෙනවා එහෙම අඩු වුනේ නැත්තම් පසුවෛද්‍ය කෙනෙක් ගාවට ගෙනියන්න .නාවනකොට අකිලයා කිව්වා වගේ ‍මද රස්නේ වතුර වලට කොන්ඩිස් ටිකක් දාන්න කොන්ඩිස් දාන කොට ගොඩක් දාන්න එපා අහසේ පාටට එන්න කොන්ඩිස් දාන්න නාල ඉවරවෙලා කොන්ඩිස් වතුරෙන් තෙත් කරන්න ඊට පස්සේ වෙලුනාට පස්සේ අර ලොෂන් එක ගාන්න.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    http://www.bestcare.lk/contact-us.html

    මෙයාලාව කන්ටැක්ට් කරාම ඩොක්ටර් කෙනෙක්ව එවනවා ගෙදරට ට්‍රීට්මන්ට් කරන්න.
    කෝල් එකක් දීලා සීන් එක කියලා කරන්න පුලුවන් හොද දෙයක් කරපන් මචන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇයි අල්ලන්න බැරි කනවද?එහෙම වෙන්නේ කොහොමද බන් කොටියෙක් වුනත් අවුරුදු තුනක් හැදුවොත් හීලෑ වෙන්න එපැයි උබලා අල්ලා නැත්තේ හිතේ තියෙන බය නිසා නේද? දම් වැලකින් ගැටගහලා නාවපන් බය නැතුව ලොම් නොයා තියෙද බන් අවුරුදු තුනක් නාවන්නේ නැතුව තිබුනම ඉස්සල්ලාම නාවලා ඇනිමොක්ස් කියලා ලෝෂන් එකක් තියෙනවා රු 200 විතර වෙන්නේ එව හොදට ඇගට වැදෙන්න ගාපන් නැත්තම් ස්ප්‍රේ කරපන් මේක සති තුනක් දවස් හතරින් හතර ගාල බලන්න තුවාල කුෂ්ට අඩු වෙනවා එහෙම අඩු වුනේ නැත්තම් පසුවෛද්‍ය කෙනෙක් ගාවට ගෙනියන්න .නාවනකොට අකිලයා කිව්වා වගේ ‍මද රස්නේ වතුර වලට කොන්ඩිස් ටිකක් දාන්න කොන්ඩිස් දාන කොට ගොඩක් දාන්න එපා අහසේ පාටට එන්න කොන්ඩිස් දාන්න නාල ඉවරවෙලා කොන්ඩිස් වතුරෙන් තෙත් කරන්න ඊට පස්සේ වෙලුනාට පස්සේ අර ලොෂන් එක ගාන්න.

    ඇනිමොක්ස් එක ගැන උබ දැනගත්තේ කොහොමද මචන්?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    thanku.. bookmark එකක් දාගත්ත.. අපේ බව්වගේත් සැහෙන ලොම් ගියා.. metronidazole කියල බෙහෙතක් තියනවා.. (liquid) නාවල, වතුරත් එක්ක කලවම් කරලා metronidazole ගාල තියන්න ඕනේ ටිකක් වෙලා. :yes: ලොම් යන එක සැහෙන අඩු උනා.. :yes:

    Bruno

    tGdZTxX.jpg

    metronidazole බෙහෙත් එක උබ දන්නේ කොහොමද මචන්?
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඇනිමොක්ස් එක ගැන උබ දැනගත්තේ කොහොමද මචන්?

    ෆාමසි වල තියෙනවා මචන් ගන්න කොට මටත් ෂුවර් එකක් තිබේබේ නෑ බෙහෙත ගැන හැබැයි පට්ට බෙහෙත කටුවා කන ඒවට දද කුෂට වලට සෑහෙන්න හොදයි.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ෆාමසි වල තියෙනවා මචන් ගන්න කොට මටත් ෂුවර් එකක් තිබේබේ නෑ බෙහෙත ගැන හැබැයි පට්ට බෙහෙත කටුවා කන ඒවට දද කුෂට වලට සෑහෙන්න හොදයි.

    බෙහෙත් එක දාලා ලෙව කෑවොත් අවුල් ද?
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    ඇයි අල්ලන්න බැරි කනවද?එහෙම වෙන්නේ කොහොමද බන් කොටියෙක් වුනත් අවුරුදු තුනක් හැදුවොත් හීලෑ වෙන්න එපැයි උබලා අල්ලා නැත්තේ හිතේ තියෙන බය නිසා නේද? දම් වැලකින් ගැටගහලා නාවපන් බය නැතුව ලොම් නොයා තියෙද බන් අවුරුදු තුනක් නාවන්නේ නැතුව තිබුනම ඉස්සල්ලාම නාවලා ඇනිමොක්ස් කියලා ලෝෂන් එකක් තියෙනවා රු 200 විතර වෙන්නේ එව හොදට ඇගට වැදෙන්න ගාපන් නැත්තම් ස්ප්‍රේ කරපන් මේක සති තුනක් දවස් හතරින් හතර ගාල බලන්න තුවාල කුෂ්ට අඩු වෙනවා එහෙම අඩු වුනේ නැත්තම් පසුවෛද්‍ය කෙනෙක් ගාවට ගෙනියන්න .නාවනකොට අකිලයා කිව්වා වගේ ‍මද රස්නේ වතුර වලට කොන්ඩිස් ටිකක් දාන්න කොන්ඩිස් දාන කොට ගොඩක් දාන්න එපා අහසේ පාටට එන්න කොන්ඩිස් දාන්න නාල ඉවරවෙලා කොන්ඩිස් වතුරෙන් තෙත් කරන්න ඊට පස්සේ වෙලුනාට පස්සේ අර ලොෂන් එක ගාන්න.

    try buumithel, diesel...balla aai enaekanam sure naha.:sorry: