බල්ලන් කන බල්ලන්.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මගේ අදහස මේකයි. මට ඕක පිළිකුල්. අපි පොඩි කලේ ඉදන් හැදුනු සංස්කෘතිය අනුව බලු මස් කෑම පිළිකුල්.

    ඕක සංස්කෘතිය මත තියෙන දෙයක්. අපි හිතමු පොඩි කලේ ඉදල කවුරුහරි බලු මස් නිතිපත කනවා කියල. ඕක එයට සාමාන්‍ය දෙයක්. එළු මස්, හරක් මස්, රසකරකර බුදින අය බලු මස් කෑමේ විශේෂ වරදක් නැහැ. සත්ව මාංශ නේ.

    සමහරු පළගැටියෝ බැදලා කනවා. අපි ඉස්සෝ කනවා. ඔය දෙකේ වෙනස මොකද්ද? අපේ පිළිගැනීම. එක රටවල් අනුව මත වෙනස් වෙන්න පුළුවන්.
    ඒ කතාව නම් ඇත්ත.. ඒත් බං මස් මාලු නොකා ඉන්න තරමට හොඳයි..:(
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    මතකද දිවයින ලිපියක් ගිය. ඔය කතරගම ගිහිල්ල කුකුල් මස් කොත්තු කියල කන්නේ පරවී මස් ලු. පරවී මස් ලාබයි. අපි නොදැනුවත්වම සමහර වෙලාවට ඕනේ තරම් ඔය වගේ මස් කලා ඇති (ගෙබි මස්, මී මස් වගේ )

    :eek::eek: