බල්ලන් කන බල්ලන්.

Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    බල්ලන් කන බල්ලන්.

    අනේ මෙහෙමත් රටක්, මෙහෙමත් මිනිස්සු.ලංකාදීප පත්තරේ මිට ගොඩ කාලෙකට කලින් ගියපු ලිපියක්.දැක්කහම දුක හිතෙනවා.එකයි දාන හිතුවේ.
    චීනයේ ගුආංෂි චු ආං පළාතේ යුලිං නගරයේ බලූ මස් වෙළෙඳ පොළ ඉතා සරුය. දිනකට බල්ලන් දහසකගේ පමණ මස් අලෙවි කරතියි කියති. චීන ජාතිකයෝ පිරිසක් පසුගියදා එම වෙළෙඳ පොළට විරෝධය පෑහ.:angry::angry::angry:

    මිනිසාගේ විශ්වාසවන්ත හා ලෙන්ගතුම තිරිසනාගේ මස් නොකන්නැයි ඔවුහු කීහ. බලූ මස් වෙළෙඳපොළට පැමිණි ඔවුහු බලූ කුණු ඉදිරියේ වැඳ වැටෙමින් බල්ලන් නොමරන ලෙස ඉල්ලූහ.

    Cina-il-mercato-dei-cani-Foto-6.jpg

    Cina-il-mercato-dei-cani-Foto-8.jpg

    Cina-il-mercato-dei-cani-Foto-4.jpg

    Cina-il-mercato-dei-cani-Foto-2.jpg

    Cina-il-mercato-dei-cani-Foto-3.jpg

    Cina-il-mercato-dei-cani-Foto-1.jpg

    Cina-il-mercato-dei-cani-Foto-12.jpg
     
    • Like
    Reactions: Sadun Buwa

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    නෙදකින් වල් පෙරේත හැතිකරේ.ලංකාවේ ඉන්න බල්ලෝ ටිකත් පරිස්සම් කරගන්න වෙයි ඕකුන්ගෙන් .:angry:+3
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    මගේ අදහස මේකයි. මට ඕක පිළිකුල්. අපි පොඩි කලේ ඉදන් හැදුනු සංස්කෘතිය අනුව බලු මස් කෑම පිළිකුල්.

    ඕක සංස්කෘතිය මත තියෙන දෙයක්. අපි හිතමු පොඩි කලේ ඉදල කවුරුහරි බලු මස් නිතිපත කනවා කියල. ඕක එයට සාමාන්‍ය දෙයක්. එළු මස්, හරක් මස්, රසකරකර බුදින අය බලු මස් කෑමේ විශේෂ වරදක් නැහැ. සත්ව මාංශ නේ.

    සමහරු පළගැටියෝ බැදලා කනවා. අපි ඉස්සෝ කනවා. ඔය දෙකේ වෙනස මොකද්ද? අපේ පිළිගැනීම. එක රටවල් අනුව මත වෙනස් වෙන්න පුළුවන්.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මගේ අදහස මේකයි. මට ඕක පිළිකුල්. අපි පොඩි කලේ ඉදන් හැදුනු සංස්කෘතිය අනුව බලු මස් කෑම පිළිකුල්.

    ඕක සංස්කෘතිය මත තියෙන දෙයක්. අපි හිතමු පොඩි කලේ ඉදල කවුරුහරි බලු මස් නිතිපත කනවා කියල. ඕක එයට සාමාන්‍ය දෙයක්. එළු මස්, හරක් මස්, රසකරකර බුදින අය බලු මස් කෑමේ විශේෂ වරදක් නැහැ. සත්ව මාංශ නේ.

    සමහරු පළගැටියෝ බැදලා කනවා. අපි ඉස්සෝ කනවා. ඔය දෙකේ වෙනස මොකද්ද? අපේ පිළිගැනීම. එක රටවල් අනුව මත වෙනස් වෙන්න පුළුවන්.

    ඊය උබත් බලු මස් කොටා බානවද?:baffled:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    youtube එකේ මරු series එකක් තියෙනවා

    type karanna Andrew Zimmern Bizarre Foods

    eka maru athal. we learn unusual foods from all over the world.

    mewage
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    බලු මස් කියන්නේ එක දෙයක් විතරයි. මම අර ඉස්සෙලා දාපු youtube set එක බැලුවනම් තේරේවි. මාරු මාරු කම තියෙනවා ඒ ටික නම් මාරයි :shocked::shocked::shocked::lol:

    සමහර රටවල්වල චීස්, මස්, මලු පස් යට අමුවෙන් දමල දවස් ගානක් තියනව. කුණු වෙලා පදම් උනායින් පස්සේ කෑම හදන් කනවා. කනකොට පනුවෝ අයින් කර කර කන්නේ :rofl::rofl: ( e.g. iceland wada kohe whale meat ehema karanawa)

    sandaru170

    Member
    Oct 17, 2013
    176
    8
    0
    මගේ අදහස මේකයි. මට ඕක පිළිකුල්. අපි පොඩි කලේ ඉදන් හැදුනු සංස්කෘතිය අනුව බලු මස් කෑම පිළිකුල්.

    ඕක සංස්කෘතිය මත තියෙන දෙයක්. අපි හිතමු පොඩි කලේ ඉදල කවුරුහරි බලු මස් නිතිපත කනවා කියල. ඕක එයට සාමාන්‍ය දෙයක්. එළු මස්, හරක් මස්, රසකරකර බුදින අය බලු මස් කෑමේ විශේෂ වරදක් නැහැ. සත්ව මාංශ නේ.

    සමහරු පළගැටියෝ බැදලා කනවා. අපි ඉස්සෝ කනවා. ඔය දෙකේ වෙනස මොකද්ද? අපේ පිළිගැනීම. එක රටවල් අනුව මත වෙනස් වෙන්න පුළුවන්.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    මෙන්න මගේ ගානේ තව recipe එකක්

    Uploaded on 5 Jun 2010
    First you put a bunch of live shrimp in a pan. Then you pour alcohol in the pan & let the shrimp "get drunk". Next you light them on fire & keep stirring, trying to keep them from jumping out. Finally, when the fire is out, Peel & eat- delicious!
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    බලු මස් කියන්නේ එක දෙයක් විතරයි. මම අර ඉස්සෙලා දාපු youtube set එක බැලුවනම් තේරේවි. මාරු මාරු කම තියෙනවා ඒ ටික නම් මාරයි :shocked::shocked::shocked::lol:

    සමහර රටවල්වල චීස්, මස්, මලු පස් යට අමුවෙන් දමල දවස් ගානක් තියනව. කුණු වෙලා පදම් උනායින් පස්සේ කෑම හදන් කනවා. කනකොට පනුවෝ අයින් කර කර කන්නේ :rofl::rofl: ( e.g. iceland wada kohe whale meat ehema karanawa)

    iya yakow:baffled:
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    මෙන්න මගේ ගානේ තව recipe එකක්

    Uploaded on 5 Jun 2010
    First you put a bunch of live shrimp in a pan. Then you pour alcohol in the pan & let the shrimp "get drunk". Next you light them on fire & keep stirring, trying to keep them from jumping out. Finally, when the fire is out, Peel & eat- delicious!

    ade bingu putha mama kiyannada.uba aluth thread ekak patan ganin amuthu kaama cookery class ekak.hoda prathichara tiyei :P
     
    Last edited: