බල්ලන් බොන කිරි ජනතාවට විකුණයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    March 13, 2023 at 4:40 pm | lanka C news
    බල්ලන් බොන කිරි ජනතාවට විකුණයි..

    සාමිමලේ ප්‍රදේශයේ කිරි ලොරිවලට සුනඛයන් පානය කරන කිරි ලබා දිමත් සමග එම කිරි පානය කරන පිරිස් විවිධ රෝගයන්ට ලක්වීමේ අවදානමක් හට ගෙන ඇත.

    කිරි ලොරි සදහා කිරි ලබා දෙන සමහර පුද්ගලයන් කිරි බදුන් මාර්ගය අයිනේ තබා වෙනත් කටයුතු සදහා පිටව යාමත් සමග ප්‍රදේශයේ සැරි සරන සුනඛයකු එම කිරි පානය කරන අයුරු දැක්වෙයි.


    https://lankacnews.com/බල්ලන්-බොන-කිරි-ජනතාවට-වි/
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,134
    34,721
    113
    හොඳ වැඩේ. කිරි බොන්න ඕනේම නම් ඔය එළකිරි තියෙන්නේ දොවා ගත්තු ගමන් හැම ගමකම.
     
    • Like
    Reactions: NRTG

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ඕක රත් කරල බීපන් බන්, මැරෙන්නෙ නෑ.

    ඔයිට වඩා ජරාව එකතු වෙනව කිරි දොවල එකතු කරන තැනට අරන් යන ටිකට.
    ඒ වුණාට අපි කකුල් දෙකෙන් නේ ඇවිදින්නේ
    සර් වගේ නෙමෙයිනේ
    balance නැති වෙයිද දන්නේ නෑ ඕවා බීලා
     

    Similar threads