March 13, 2023 at 4:40 pm | lanka C news
සාමිමලේ ප්‍රදේශයේ කිරි ලොරිවලට සුනඛයන් පානය කරන කිරි ලබා දිමත් සමග එම කිරි පානය කරන පිරිස් විවිධ රෝගයන්ට ලක්වීමේ අවදානමක් හට ගෙන ඇත.
කිරි ලොරි සදහා කිරි ලබා දෙන සමහර පුද්ගලයන් කිරි බදුන් මාර්ගය අයිනේ තබා වෙනත් කටයුතු සදහා පිටව යාමත් සමග ප්‍රදේශයේ සැරි සරන සුනඛයකු එම කිරි පානය කරන අයුරු දැක්වෙයි.
https://lankacnews.com/බල්ලන්-බොන-කිරි-ජනතාවට-වි/