පාරේ ඉන්න වල බලන්නව හදාගන්න කැමැත්තක් තිබ්බත් ගොඩක් ය බයයිනෙ ලෙඩ තියෙනවද දන්නේ නැ ...හොරි ....එහම කියල....එතකොට අපි treatment කරලා සතාව දෙනවා හදාගන්න කැමති කෙන්ක්ට...බෙහෙත් එක්ක...
එතකොට ගන්න කෙනාට ලැබෙන්නේ නිරෝගී සතෙක්....
ඉස්සරහට කරන්න ඉන්න වැඩක්....නියම දවස අවම කියන්නම්...
Good Work





