බල්ලන් මැරීම

dcdweerawardhana

Well-known member
  • Jan 9, 2008
    1,165
    278
    83
    Kelaniya
    පාරේ ඉන්න වල බලන්නව හදාගන්න කැමැත්තක් තිබ්බත් ගොඩක් ය බයයිනෙ ලෙඩ තියෙනවද දන්නේ නැ ...හොරි ....එහම කියල....එතකොට අපි treatment කරලා සතාව දෙනවා හදාගන්න කැමති කෙන්ක්ට...බෙහෙත් එක්ක...

    එතකොට ගන්න කෙනාට ලැබෙන්නේ නිරෝගී සතෙක්....:D:D:D

    ඉස්සරහට කරන්න ඉන්න වැඩක්....නියම දවස අවම කියන්නම්...:yes::yes::D

    Good Work :D
     
    • Like
    Reactions: KingCM

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    දැන් ඉන්න බල්ලත් පාරෙන් ආපු එකෙක් තමයි..
    උගෙ ඉස්සර කකුල් දෙක පන නෑ වෙවුල වෙවුල හිටියෙ..
    කිරි විතරක් බොන එකෙක්.. බත් කන්න දන්නෙත් නෑ..
    බල්ලෙකුත් නෙවේ බැල්ලියෙක්..

    අහල පහල ගෙවල් වලින් ඉදල් වලින් ගහ ගහ එලෙව්වේ..
    සත්වකරුණාව එච්චරට..

    කොහොම හරි දැන් ඌට කැල්සියම් ද කොහෙද දුන්න ඩොක්ටර් අත් දෙක දැන් හරි..
    යකා වගේ ඉන්නෙ ඔය..

    මේ ලගඩි තවත් බැල්ලියෙක් ආව දැන් ඌත් ගෙදර තමයි ඉන්නෙ..
    පූසෝත් ඉන්නව පහලවක් විස්සක් විතර ගෙදර..

    එහෙමයි කියල එන එන සේරම ගන්නත් බෑ නෙ බන්..
    බල්ලො මරන්නෙ නැතුව ඔපරේෂන් කරල පාලනය කරන එක නෙ මෙච්චර දවස් තිබ්බෙ..
    ඒ විදියට කරා නම් ප්‍රශ්නයක් නෑ..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බල්ලද බැල්ලිද බලන්නැතුව ගෙනල්ල පැටව් ගැහුවට පස්සෙ පාරක් අයිනකට ගිහිං දාන උන් තමා ඕවට ගොඩක් කෑගහන්නෙ :yes: බල්ලොත් මරන්න ඕනෙ මිනිස්සුත් මරන්න ඕනෙ :yes: ලංකාවට මේ දෙකම වැඩියි :yes:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    දැන් ඉන්න බල්ලත් පාරෙන් ආපු එකෙක් තමයි..
    උගෙ ඉස්සර කකුල් දෙක පන නෑ වෙවුල වෙවුල හිටියෙ..
    කිරි විතරක් බොන එකෙක්.. බත් කන්න දන්නෙත් නෑ..
    බල්ලෙකුත් නෙවේ බැල්ලියෙක්..

    අහල පහල ගෙවල් වලින් ඉදල් වලින් ගහ ගහ එලෙව්වේ..
    සත්වකරුණාව එච්චරට..

    කොහොම හරි දැන් ඌට කැල්සියම් ද කොහෙද දුන්න ඩොක්ටර් අත් දෙක දැන් හරි..
    යකා වගේ ඉන්නෙ ඔය..

    මේ ලගඩි තවත් බැල්ලියෙක් ආව දැන් ඌත් ගෙදර තමයි ඉන්නෙ..
    පූසෝත් ඉන්නව පහලවක් විස්සක් විතර ගෙදර..

    එහෙමයි කියල එන එන සේරම ගන්නත් බෑ නෙ බන්..
    බල්ලො මරන්නෙ නැතුව ඔපරේෂන් කරල පාලනය කරන එක නෙ මෙච්චර දවස් තිබ්බෙ..
    ඒ විදියට කරා නම් ප්‍රශ්නයක් නෑ..

    :yes:
    එක ටිකක් දිග කතාවක්...ඒ වගේම දුක්බරයි....

    +10

    :dull:
    Thank මචන්...

    +10​

    බල්ලද බැල්ලිද බලන්නැතුව ගෙනල්ල පැටව් ගැහුවට පස්සෙ පාරක් අයිනකට ගිහිං දාන උන් තමා ඕවට ගොඩක් කෑගහන්නෙ :yes: බල්ලොත් මරන්න ඕනෙ මිනිස්සුත් මරන්න ඕනෙ :yes: ලංකාවට මේ දෙකම වැඩියි :yes:

    :yes::yes:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,722
    1
    11,011

    :cool::love:
     
    • Like
    Reactions: KingCM