බල්ලාගේ කට වහන්න කියයි

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    බල්ලාගේ කට වහන්න කියයි

    යාබද නිවසේ බල්ලාගේ බිරීමෙන් හා කුකුළාගේ හඬලෑමෙන් තමාට මහත් පීඩාවක් සිදු වන බව කියමින් ඇමෙරිකා ඉන්ජිනේරුවකු වන ජේම්ස් ෆොර්නින් යාපනය නාවල පාරේ ගෙහිමියකුට එරෙහිව පොලිසියට පැමිණිලි කළේය.
    බල්ලා අයිතිකරු ග්‍රාම සේවා නිලධරයෙකි.
    දෙදෙනාම පොලිසියට කැඳවනු ලැබූහ. බල්ලා ඉවත් කරන්නැයි පොලිසිය උපදෙස් දුන්නේය.
    ග්‍රාම සේවා නිලධරයාගේ බිරිය පොලිසියට පැවසුවේ එසේ කිරීමට නම් ගෙදරට පොලිස් ආරක්ෂාව සපයන ලෙසයි.
    බල්ලාගේ බුරන්නේත්, කුකුළා හඬලන්නේත් තමන්ගේ නියමයකින් නොවන බව ඇය කියා සිටියාය.
    පොලිසිය පැවසුවේ ලබන පස් වැනි දාට පෙර බල්ලා නිවසින් ඉවත් කරන ලෙසයි


    :rofl::rofl::rofl::rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ajith-rohana.jpg


    මේ වනවිට මෙම සිද්ධියට අදාල සුනඛයා සහ කුකුලා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    යකෝ අපේ රටේ අපිට ඉන්න නැනේ බන්.
    ඉස්සෙල්ලම පොලිසියට ගහන්න ඕනේ හෝද හෝද.
     

    Rusiru90

    Member
    Jun 1, 2013
    94
    4
    0
    Kiribathgoda
    "ග්‍රාම සේවා නිලධරයාගේ බිරිය පොලිසියට පැවසුවේ එසේ කිරීමට නම් ගෙදරට පොලිස් ආරක්ෂාව සපයන ලෙසයි"
    niyama ganu kenek bun katawa atta balla enne gedara protection1ta, ow etin ballawa gedarin ain karanna kiyanawanan policyata tamai
    protection1 denna wenne.... Hikz....
    :rofl::P:rofl::P
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ajith-rohana.jpg


    මේ වනවිට මෙම සිද්ධියට අදාල සුනඛයා සහ කුකුලා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.


    ඇයි බං මුගේ අනිත් වචන ටික තමයි, විමර්ශනය කරනවා, අධිකරණයට ඉදිරිපත් කරනවා, ක්‍රියාමාර්ගයක් ගන්නවා...
     

    toga boy

    Well-known member
  • Jan 8, 2014
    1,530
    48
    63
    staline city
    බිරිය පොලිසියට පැවසුවේ එසේ කිරීමට නම් ගෙදරට පොලිස් ආරක්ෂාව සපයන ලෙසයි
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Oka srilankan style ekata kara nam ubala mehema baninne na ban. Law eka issarahata giya ekai waradda.
    Ape aiyala lassanata ballata waha dila marala danawa, very simple. no police.
    Gam wala hariyata wenawa oka