අපේ ගෙදර ඉන්න බලුකැරියා පාඩුවේ ඉන්නවා වගේ ඉන්නවා, කට්ටියත් බය නැතිව එනවා, හැබැයි ඌ සේප් එකේ පිටිපස්සෙං ගිහිං කකුල හපන සීන් එකේ ඉන්නෙ. ඒ හින්දා අපිට ෆුල් ඇලට් එකේ ඉන්න වෙලා තියෙන්නෙ.