බල්ලා කවුද, කාගේද?

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බල්ලා හඩ්සන් සමරසිංහගේ ප්‍රේමකිර්ති මැරුවෙත් ඔය කවි කොලය හින්දලු :yes::yes:
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    atta machan ballo monawada demawpiyot pare dala yana eke...

    hitaganna ba minisu mechara hith pit nati wenne komada kiyala

    හිත් පිත් නැතිවෙන්න ප්‍රධාන හේතුව තමයි භෞතික සම්පත් කෙරෙහි ඕනවට වඩා ලොල් වෙලා ඒවා ලබා ගන්න කරන උත්සාහය. එතකොට මිනිස් කම් නැති වෙනවා
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    බල්ලෝ අසනීප උනාම පට්ට කරදරයි...අත්දැකීමෙන් කියන්නේ...:yes:

    අපේ බල්ලාගේ කන් දෙකේම ඔහොම ගෙඩි ඇවිල්ල පට්ට ගේමක් දුන්නා...දෙපාරක් කන ඔපරේට් කරා, කරදර ගොඩයි...ඌ කන්නෙත් නැහැ..හෙන අමාරුවෙන් ඉදල හෙන ගේමක් දීල ගොඩ ගත්ත..:)

    හැබැයි ඌව පාරේ අතරල හරි, මැරෙන්න දාල හරි හිටියේ නැහැ..ඒ වගේ අසනීපෙන් හිටපු එකෙක් ගොඩ අරගෙන ඌ ආයේ කනවා බොනවා දකිනකොට ලැබෙන සතුට වචන වලින් කියන්න බැහැ..:) එක දැනෙන්නේ එහෙම කරපු එකෙක් ට ම තමා..අපේ බල්ලා ඊට ටික කාලෙකට පස්සේ නැති උනා..නැති වෙන දවසෙත් හොදට කාල බීල, වත්ත පුරා ඇවිදලා ඇවිල්ල තමා බිම දිගාවෙලා එහෙම්ම යන්න ගියේ...:)

    මේ වගේ තිරිසන් මිනිස්සු සත්තු හදනවට වඩා හොදයි නිකන් ඉන්න එක...සිරාවට දුක හිතුනා බන් මටත් බල්ලෙක් හිටපු නිසා...:sorry:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    බල්ලා හඩ්සන් සමරසිංහගේ ප්‍රේමකිර්ති මැරුවෙත් ඔය කවි කොලය හින්දලු :yes::yes:

    අඩෝ සිරා කතාවක්ද බන් :growl::frown:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    බල්ලෝ අසනීප උනාම පට්ට කරදරයි...අත්දැකීමෙන් කියන්නේ...:yes:

    අපේ බල්ලාගේ කන් දෙකේම ඔහොම ගෙඩි ඇවිල්ල පට්ට ගේමක් දුන්නා...දෙපාරක් කන ඔපරේට් කරා, කරදර ගොඩයි...ඌ කන්නෙත් නැහැ..හෙන අමාරුවෙන් ඉදල හෙන ගේමක් දීල ගොඩ ගත්ත..:)

    හැබැයි ඌව පාරේ අතරල හරි, මැරෙන්න දාල හරි හිටියේ නැහැ..ඒ වගේ අසනීපෙන් හිටපු එකෙක් ගොඩ අරගෙන ඌ ආයේ කනවා බොනවා දකිනකොට ලැබෙන සතුට වචන වලින් කියන්න බැහැ..:) එක දැනෙන්නේ එහෙම කරපු එකෙක් ට ම තමා..අපේ බල්ලා ඊට ටික කාලෙකට පස්සේ නැති උනා..නැති වෙන දවසෙත් හොදට කාල බීල, වත්ත පුරා ඇවිදලා ඇවිල්ල තමා බිම දිගාවෙලා එහෙම්ම යන්න ගියේ...:)

    මේ වගේ තිරිසන් මිනිස්සු සත්තු හදනවට වඩා හොදයි නිකන් ඉන්න එක...සිරාවට දුක හිතුනා බන් මටත් බල්ලෙක් හිටපු නිසා...:sorry:

    සතෙක් ගෙදර හදද්දි ඌ ටික දවසක් යනකොට ගෙදරම කෙනෙක් වගේ වෙනවා බන් සතත් එහෙමම තමයි ගෙදර මිනිස්සුන්ට පුදුම ලැදි කමක් තියෙන්නේ මැරුණම පට්ට දුකයි
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113

    11.gif
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ප්‍රේමකීර්තිත් ඉතිං මහ රෑ තමන්ගෙ බිරිඳවයි දරුවයි එළවපු පොරක් ඉතිං
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔහොම තමයි බන් සිත් පිත් නැති මිනිස්සු සමාජයේ ගොඩක් ජිවත් වෙනවා. ඒ උනාට බාහිර සමාජයට පෙන්වන්නේ මල් වට්ටිය හිස් මුදුනින් තියාගෙන ඉන්න ශ්‍රේෂ්ට මිනිස්සු විදිහට. පන්සල් ,දේවාල , කෝවිල් , පල්ලි වල පින්කම් වල ප්‍රධාන දායකයෝ.

    මම දන්නා සත්‍ය සිද්දියක් තියනවා. එවකටම මම දෙක වසරේ විතර ඇති. අපේ ගෙවල් පැත්තේ ඔය වගේ මහා දායක මහතෙක් හිටියා. මිනිහා ලොකු උසස් පවුල් පෙළ පතකින් පැමිණෙන වලව් කාරයෙක්. මිනිහගේ ගෙදර ඉන්න බැළලියකට පැටවුන් හතර දෙනෙක් ලැබිලා. මේ බළල් පැටවුන් මුන්ට කරදරයක් වෙලා . දවසක් මේ වලව් කාරයා තමන්ගේ වයිෆ් ළමයි සහ ඩ්‍රයිවර් එක්ක විනෝද චාරිකාවක් යන්න පිටත් වෙලා තියනවා. මේ අතරේ බළල් පැටවුන් ටිකත් මල්ලකට දාගෙන යන ගමන් අසල තිබ්බ ගගකට වීසි කරලා ගිහින්. දවස් දෙකක ට්‍රිප් එකක් ගිහින් තියෙන්නේ. දෙවැනි දවසේ ඩ්‍රයිවර්ට නින්ද ගිහින් වාහනෙත් එක්කම කළුගඟට වැටිලා මියගියා. ඩ්‍රයිවර් විතරයි බේරුණේ . පස්සේ කාලෙක ඩ්‍රයිවර් තමයි මේ සිද්දිය ගමේ අයට කියලා තියෙන්නේ.

    ඔන්න කර්මය පල දෙන හැටි.

    අනේ වාසනාවන්