ow machan ehema wennath puluwan mokada mu hena wasawarthiya wate set eka dananwa mu yaka kiyalaඑ පොලොන්ගු එහෙම ඉන්න පුළුවන්. උන් එහෙම අවුරුදු 2ක 3නකට පාරක් උනත් කැරකිල යනව. බලපන්කො කොහොඑ හරි ඉදිම එහෙමද කියල. උබලට සැක නන් පොස්ට් මොටම් එකක් කරපන්. කෝකටත් සෝදිසියෙන් ඉන්න අහල පහල ඉන්න කුඩ්ඩෙක්ගෙ වැඩක් වෙන්නත් පුලුවන් සතා ඉන්න එක කරදරයි කියල හිතුන. අපේ එකෙකුත් ඔහොම හිටි ගමන් ලෙඩ වෙලා මැරුන දවස් දෙක තුනකින්. පස්සෙ බැලුවම ඌට බඩේ ඇලෙන්න ප්ලාස්ටික් වගේ මොනව හරි දීල කියල කිව්වෙ. ඒත් ලග පාත හොරකමේ යන එකෙක්ගෙ වැඩක් කියල දැනගත්තෙ අහල පහල තව උන්ටත් එහෙම උනාම.
na ban normally wash kalama uge behavior eka man dannawa neඋඹට සෙල්ලම් කලා වගේ පෙනුනේ ඌ පණ ඇද ඇද හිටපු එකද දන්නේ නෑ. පවුලේ උන් කවුරුහරි වතුරට බයද කියලා පොඩ්ඩක් හොයලා බලපන් දැන් ඉතින්, වතුර බේසමක් අරන් ගිහින් එක එකාට ඉහලා බලපන්
------ Post added on Mar 27, 2025 at 7:06 PM