බල්ලා මැරුණා -මොකක්ද වෙන්න පුළුවන්

CoolBro

Active member
  • Sep 16, 2014
    720
    231
    43
    එ පොලොන්ගු එහෙම ඉන්න පුළුවන්. උන් එහෙම අවුරුදු 2ක 3නකට පාරක් උනත් කැරකිල යනව. බලපන්කො කොහොඑ හරි ඉදිම එහෙමද කියල. උබලට සැක නන් පොස්ට් මොටම් එකක් කරපන්. කෝකටත් සෝදිසියෙන් ඉන්න අහල පහල ඉන්න කුඩ්ඩෙක්ගෙ වැඩක් වෙන්නත් පුලුවන් සතා ඉන්න එක කරදරයි කියල හිතුන. අපේ එකෙකුත් ඔහොම හිටි ගමන් ලෙඩ වෙලා මැරුන දවස් දෙක තුනකින්. පස්සෙ බැලුවම ඌට බඩේ ඇලෙන්න ප්ලාස්ටික් වගේ මොනව හරි දීල කියල කිව්වෙ. ඒත් ලග පාත හොරකමේ යන එකෙක්ගෙ වැඩක් කියල දැනගත්තෙ අහල පහල තව උන්ටත් එහෙම උනාම.
    ow machan ehema wennath puluwan mokada mu hena wasawarthiya wate set eka dananwa mu yaka kiyala

    උඹට සෙල්ලම් කලා වගේ පෙනුනේ ඌ පණ ඇද ඇද හිටපු එකද දන්නේ නෑ. පවුලේ උන් කවුරුහරි වතුරට බයද කියලා පොඩ්ඩක් හොයලා බලපන් දැන් ඉතින්, වතුර බේසමක් අරන් ගිහින් එක එකාට ඉහලා බලපන්
    na ban normally wash kalama uge behavior eka man dannawa ne
    ------ Post added on Mar 27, 2025 at 7:06 PM
     

    CoolBro

    Active member
  • Sep 16, 2014
    720
    231
    43
    wet kenek gawata genihin pennuwot moko?
    call karala ahuwa pora seen eka kuwa gaman kuwa possible scenarios ekko visak kawila / සර්ප seen / Heart attack pulse na ne diwa adila background identifications kuwama kuwa wadak na kiyala
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113


    na ban normally wash kalama uge behavior eka man dannawa ne
    ------ Post added on Mar 27, 2025 at 7:06 PM
    මන් සුරතල් සත්තු හදන්න කැමති නැත්තේ ඔය සීන් එක නිසාම තමයි. ගෙදරට ආපු සර්පයෙක් පත්තෑයෙක් මැරිලා හිටියත් මට අවුල්
     
    • Like
    Reactions: CoolBro

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඔය මිනිස්සුත් මැරුනාම ගෙදර අය මල ගෙදර එන අයට කියන්නේ අනේ උදේ නැගිටලා අපිත් එක්ක තේත් බීවා. දවල්ට බතුත් කෑවා. හවස බලද්දී නැති වෙලා.

    බව්වාගේ ආයුෂ වෙන්න ඇති බන්, උගේ බලු ආත්මේ life එක ඉවර ඇති.
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    මේ දවස් වල රස්නේ වැඩි නිසා heat stroke වත් අවද දන්නේ නෑ.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    බල්ලට හොද තැනක නැවත ඉපදේවා. තව වල් බල්ලෙක් ගෙනල්ල හදපන්.
     

    CoolBro

    Active member
  • Sep 16, 2014
    720
    231
    43
    ඔය මිනිස්සුත් මැරුනාම ගෙදර අය මල ගෙදර එන අයට කියන්නේ අනේ උදේ නැගිටලා අපිත් එක්ක තේත් බීවා. දවල්ට බතුත් කෑවා. හවස බලද්දී නැති වෙලා.

    බව්වාගේ ආයුෂ වෙන්න ඇති බන්, උගේ බලු ආත්මේ life එක ඉවර ඇති.
    Ow ban sahathika aththa බව්වාගේ ආයුෂ වෙන්න ඇති

    බල්ලට හොද තැනක නැවත ඉපදේවා. තව වල් බල්ලෙක් ගෙනල්ල හදපන්.
    ow ban ae gena eka me wagema wewi kiyala hithanna amarui mu macahn family ekata mara protection ekak dunne
    ------ Post added on Mar 27, 2025 at 9:25 PM

    මේ දවස් වල රස්නේ වැඩි නිසා heat stroke වත් අවද දන්නේ නෑ.
    Ane manda ban hitha ganna ba
    Allapu gedara un waha dila
    ehema wennath ba dan 8 years wenawa denawanm kalin dila
    ------ Post added on Mar 27, 2025 at 9:26 PM

    Heart attack
    suspect that kind of thing happen
    ------ Post added on Mar 27, 2025 at 9:27 PM
     
    • Like
    Reactions: lasankandy

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    කිරිබත්ගොඩ කිරියේ බ්‍රෝ ගේ බල්ලා මලානේ
    අද උදයෙත් හොදට හිටියා නාලා කරානේ
    සෙල්ලමින්ම කල් ගෙව්වා දැන් අටක් උනානේ
    නිවන් දකී බ්‍රෝ ගේ බල්ලා කියලා පතමුනේ
     
    • Haha
    Reactions: Candid-B

    CoolBro

    Active member
  • Sep 16, 2014
    720
    231
    43
    කිරිබත්ගොඩ කිරියේ බ්‍රෝ ගේ බල්ලා මලානේ
    අද උදයෙත් හොදට හිටියා නාලා කරානේ
    සෙල්ලමින්ම කල් ගෙව්වා දැන් අටක් උනානේ
    නිවන් දකී බ්‍රෝ ගේ බල්ලා කියලා පතමුනේ
    nice words
     
    • Love
    Reactions: Candid-B

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,260
    5,120
    113
    Loading...
    Rabies walata beheth gaha ganin hadunoth marenawa beheth na

    අනිවාර්‍යන්ම. මරණෙට හේතුව හොයලා කන්ෆර්ම් කරගනින් මචන්. උඹලගෙ ජීවිත පට්ට අවදානමක බල්ලට පිස්සුව තිබිලා නම්. මිනිහෙක්ගෙ ඇඟට ගියොත් අවුරුද්දක් විතර යනකොට විෂබීජෙ මොළේට යනවා. ආපහු බේරගන්නව නම් බොරු. PHI ගෙ සපෝට් එක අරගෙන ඉක්මනින්ම බල්ලගෙ බෙල්ල කපලා බොරැල්ලෙ MRI එකට අරගෙන ගිහින් හරියටම චෙක් කරපන් පිස්සුවද කියලා. කෙළ වලින් බෝ වෙන්නෙ. පොඩි සීරීමක් ඇති ඇඟට ඇතුල් වෙන්න. ඇහෙන් වුණත් ඇඟට යන්න පුලුවන්. වැඩි විස්තර වලට Youtube බලපන්. මේකත් කියවන්න.​