බල්ලා

Mar 28, 2019
26
6
0
අපි පිටින් බලලා සමහර වෙලාවට තීරන ගත්තට, සමහර සතුන්ගේ ලෙඩ සුව වෙන්න අවුරුදූ ගානක් යනවා. එක සතෙකුට හරියන බෙහෙත තව කෙනෙක්ට හරි යන්නේ නෑ.සමහර සතුන්ගේ ලේ වල ගැටලු උනාමත් ඔහොම වෙනවා. මේ විදිහට දීර්ඝ කාලීන ප්‍රතිකාර කරනකොට ගොඩක් ඉවසීමෙන් කරන්න ඕනි.

මොකුත්ම හරියන්නෙ නැත්තං කොහොඹ තෙල් සහ ගෙන්දගම් කුඩු කලවම් කරලා ගාල බලන්න. සිංහල බෙහෙත් කඩවල් වල තියෙනවා. උදේම ගාලා පැය 6ක්-8ක් වගේ තියලා රස්නෙ වතුරෙන් නාවන්න. ෂැම්පු දාන්නෙ නැතුව බේබි සබන් වගේ දෙයක් ගාන්න. සතියකට දෙපාරක් වත් කරන්න වෙයි මේ තියෙන විදිහට නම්. එයා නිදාගන්න තැනත් ඩෙටෝල් ටිකක් හරි දාලා නිතරම පිරිසිදු කරන්න.

මම කලින් කිව්වා වගේ ලේ වල එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් ඉතින් මේ වගේ පිටින් බෙහෙත් ගෑවට වැඩක් වෙන්නෙ නෑ. මොකුත්ම හරියන්නෙ නැත්තං කරල බලන්න කිව්වෙ ඒකයි
එල. මම ඩොකාට කිව්ව ලේ චෙක් කරමු කියල කොහෙද මුන් එක කරන් නැ බන්. කොහොඹ තෙල් නම් මම ගැව ගෙන්දගම් නැතුව බලමු ඔය විදියට කරල
 

Amila M

Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    අඩේ ඔහොම සීන් එකක් අපේ බල්ලට වෙලා ඌව මේ අවට තියෙන වෙට් දෙක තුනකට ගෙනියව්වා
    ඉන්ජෙක්ශන් විද්දා, අර පවුඩර් එකත් දැම්මා. පොරගෙ පඬි ඉස්සර හොඳට තිබ්බට දැන් සාමාන්‍ය විදිය වෙනකන් අඩුවෙලා.
    උඩ කියලා තියෙනවා වගෙ අපි බෙහෙත් කරත් දැන් පොරගෙ එක ඇහැකට ඉන්ෆෙක්ට් වෙලා. පව් බං. ඒත් අපෙ සැලකිලි වල අඩුවක් නෑ. අනිවාර්‍යෙන් සතියට එකපාරක් නාවනවා. කොහෙවත් යන්නෙ නෑ ඌ ගෙදර අවටමයි ඉන්නෙත්. අර පවුඩර් එක දානව. පොරට දැන් පීණස වගෙත් ටිකක්.
    පව් බං. සත්තු ඉතින්.