බල්ලෙක්ගෙන් ගැලවෙන්න උදව් | Help

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,044
    198,444
    113
    Colombo, Sri Lanka
    උනු බත් ටිකකට, මස්, හරි මාලු හරි ටිකක් දාල, තව තියනව නන් පරිප්පු ටිකකුත් දාල
    හොදට අනපන්.

    ඊට පස්සෙ ඌ එන වෙලාවට, එලියට ගිහින් දීපන්.
    ඌ ඒක කාල, එතනම නිදාගනීවි, ආයෙ බුර බුර ඉන්නෙ නෑ
    ඊලග දවසෙත් ඕකම කරපන්



    ඕවත් ප්‍රශ්නද :dull:
    කොමෙන්ට් එකෙන්ම තේරෙනවා කවුද වැඩේ කරලා තියෙන්නේ කියලා ..... :P
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,652
    113
    Miami
    උනු බත් ටිකකට, මස්, හරි මාලු හරි ටිකක් දාල, තව තියනව නන් පරිප්පු ටිකකුත් දාල
    හොදට අනපන්.

    ඊට පස්සෙ ඌ එන වෙලාවට, එලියට ගිහින් දීපන්.
    ඌ ඒක කාල, එතනම නිදාගනීවි, ආයෙ බුර බුර ඉන්නෙ නෑ
    ඊලග දවසෙත් ඕකම කරපන්



    ඕවත් ප්‍රශ්නද :dull:
    හරි වැඩක්නෙ යකෝ. ඌට බුරන්නෙ නැතුව ඉන්නවට කප්පමක් දෙන්නත් ඕනෙ.

    හොඳ පොලු කෑල්ලක් අරන් ගහල පැන්නුවනම් හරි
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,044
    198,444
    113
    Colombo, Sri Lanka
    Keels wala kaama iwara wela wagey mata penne 😂 tikakin aruta pm ekakut daai machan ara ballata thora petthak badalath bath ekata tiyapn kiyala 😂
    Martin Lawrence Lol GIF by Martin
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    දැන් සතියක ඉදන් බල්ලෙක් ඇවිත් රෑ 11.00 ඉදන් පිස්සෙක් වගේ බුර බුර යනවනේ
    පාන්දර 2.00 වෙනකම් වගේ ඔහොමයි

    හරියටම කිව්වොත් මං වැඩකරන time එක
    focus කරලා වැඩක් කරන්නත් බෑ:no:
    මගේ කලින් ආත්මෙක හතුරෙක්ද කොහෙද

    එළියට ගිහින් බලද්දි මූ අතුරුදහන්
    උදේටත් පේන්න නෑ

    මේ කරුමේ ඉවරකරගන්න help එකක් දීපන්කෝ කිරි වැස්සෝ :(
    මනුස්සයෙක්නම් පොලිසියටවත් කියන්න තිබුණා
    උබෙ ඒරියා එකෙ මායිම් වල චූකරලා තියන්න ඕකා ආයි එන්නෑ