බල්ලෙක්ට තියන්න නමක් කියපන්කො

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
බලු පැටියව ගත්තේ මට නෙවෙයි.මගේ කෙල්ලට gift කරන්න
 

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    බලු පැටියව ගත්තේ මට නෙවෙයි.මගේ කෙල්ලට gift කරන්න

    උඹ බල්ලට තාත්ත කියපන් ගර්ල්ට කියපන් මාමා කියන්න කියලා
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    රටෙහි ජනාධිපතිවරයාගේ නම සිය සුරතල් සුනඛයාට දමා ඉන් නොනැවතී සුනඛයාගේ ශරීරයේ දෙපසම එම නම පින්තාරු කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මෙම නයිජීරියානු වැසියා එරට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ සාමය කඩකිරීමේ චෝදනාව මත යි.

    ජනාධිපති මුහම්මදු බුහාරිගේ නම යි ඔහු මෙලෙස භාවිත කොට ඇත්තේ.

    තම සුරතල් බල්ලාට දමා උගේ දෙපැත්තෙම එය පින්තාරු කළ එරට වැසියකු සාමය කඩ කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ජනාධිපතිවරයාට වැඩි සහයෝගයක් ඇති ප්‍රදේශයක බුහාරි නම් සුනඛයා ගමන් කරවීමට සලස්වා ඇති අතර ඉන් මිනිසුන් කුපිත කිරීමට උත්සාහ දරා ඇති බවට යි මෙම පුද්ගලයාට චෝදනා නැගෙන්නේ.

    කෙසේ නමුත් මෙම පුද්ගලයා පවසා ඇත්තේ ජනාධිපතිවරයාට සහාය පිණිස මේ ක්‍රියාව සිදුකළ බව යි.
     

    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    ලස්සන බලු පැටියෙක් ගත්තා.

    නයිජීරියාවේ ජනාධිපති මුහම්මදු බුහාරිගේ නම තම සුරතල් බල්ලාට දමා උගේ දෙපැත්තෙම එය පින්තාරු කළ එරට වැසියකු සාමය කඩ කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන තිබේ.

    ජනාධිපතිවරයාට වැඩි සහයෝගයක් ඇති ප්‍රදේශයක ජෝ ෆෝර්ට්බෝර්ස් තම බුහාරි නම් සුනඛයා ගමන් කරවීමට සලස්වා තිබීමෙන් මිනිසුන් කුපිත කිරීමට උත්සාහ දරා ඇතැයි පොලිසිය පවසයි.

    කෙසේ වෙතත් 30 හැවිරිදි ජෝයි ප්‍රකාශ කරන්නේ ජනාධිපතිවරයාට සහාය පිණිස මේ ක්‍රියාව සිදුකළ බවයි.


    souce: http://www.mawbima.lk/article2016072...30.php?id=1763