බල්ලෙක්ව යාල දිවියෝන්ට කන්න දාල

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    බල්ලෙක්ව යාල දිවියෝන්ට කන්න දාල

    Leopard attacks stray dog in Yala

    බල්ලෙක්ව දාල ටික වෙලාවක් උන් බලන් ඉන්නවා jeeps නවත්තගෙන
    https://www.facebook.com/WNOWNEWS/videos/585933921769820/

    තව video එකක් තිබ්බ වළස් පැටියෙක් jeeps 10 කින් විතර වට කරගෙන photos ගන්නවා උ බය වෙලා පට්ට විදිහට. ලංකාව කියන්නේ 90% ජරාව කණ රජයේ සේවකයෝ ඉන්න රටක් . jeep කාරයොන්ගේ ජරාව කණ වනජිව් එකේ පොන්නයෝ.
    ps දැන් කියන්න එපා අලි පැටවූ බෙර ගන්නවා කියල වනජීවී එකේ උන් . වනජීවී එකේ උන් එක කරන්නේ නැතුව එක කරන්න ඕන පොලිසියෙන් නෙමේ

    jeep karayek ge puthekta ridila wage rep dala thinne :lol:
     
    Last edited:
    • Like
    Reactions: freddy

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,784
    28,158
    113
    ඩොලර් වලට දෙක පුන වේ*ගෙ පුතාලා ඉන්නේ...ලංකාව 48 නිදහස් උනාට වැඩක් නෑ සුද්දට දෙක පුනවා තාම... මේවා බලලා ආතල් ගන්නවනම් ඌ යාලට යන්නේ නියම ස්වාභාවධර්මේ විඳින්ඩනම් නෙමේ...
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,687
    6,011
    113
    @ගෙදර
    ඩොලර් වලට දෙක පුන වේ*ගෙ පුතාලා ඉන්නේ...ලංකාව 48 නිදහස් උනාට වැඩක් නෑ සුද්දට දෙක පුනවා තාම... මේවා බලලා ආතල් ගන්නවනම් ඌ යාලට යන්නේ නියම ස්වාභාවධර්මේ විඳින්ඩනම් නෙමේ...

    Sudda thamai ban dala tiyenne ape ewunge hapankan :lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,524
    67,868
    113
    Balla kana ekath balanna puluwan.mokak hari unama mae genu kegahana widiyata tamai malama paninne.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    නෙදකින්.මහලොකුවට අපේ උන් චීනෙට බණින්නේ ඕවා කරනවා කියලා.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,204
    34,819
    113
    වාහන වල ඉන්න වේෂිගේ පුතාලා දුවලා ටික එළීයට දාලා වාහන දෙක යන්න තිබුනේ. දිවියම කාපිය සක්කිලි හැත්ත
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    නෙදකින්.මහලොකුවට අපේ උන් චීනෙට බණින්නේ ඕවා කරනවා කියලා.

    ලංකාවට දලෙයි ලාම එන එක නැවැත්තුව ලංකවේ ආණ්ඩුවෙන් චීනෙන් කිව්ව නිසා එහෙම ආණ්ඩුවක් තින රටක් මේක.

    වාහන වල ඉන්න වේෂිගේ පුතාලා දුවලා ටික එළීයට දාලා වාහන දෙක යන්න තිබුනේ. දිවියම කාපිය සක්කිලි හැත්ත

    ඔහොම උන් ඉන්නව මොන රටෙත්. උන්ට ඒවා බය නැතුව කරන්න පුළුවන් වෙන්නේ ආණ්ඩුවෙන් (රජයේ සේවකයෝත් එක්ක ඕව බලන්න ඉන්න) ඒවා නවත්තන්න දාල තින්නේ 99% ජරාව කණ ඌරෝ උනාම අව්ල
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    බල්ලගෙන් ස්ටේට්මන්ට් එකක් ගන්නේ නැතුව වෙච්ච දේ ගැන හරි ප්‍රකාශයක් කරන්න අමරුයි. අපි කතාවේ දෙපැත්තම බලන්න ඕනේ!!!
     
    J Payne

    Junior member
  • Nov 8, 2017
    62
    5
    8
    Colombo,Sri Lanka
    අඩෝ මේවා මහ හුකන වැඩ 😐😭 මේක ගැන පැමිණිලි කරමු බන් දන්න කියන හැම තැනකටම
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඩොලර් වලට දෙක පුන වේ*ගෙ පුතාලා ඉන්නේ...ලංකාව 48 නිදහස් උනාට වැඩක් නෑ සුද්දට දෙක පුනවා තාම... මේවා බලලා ආතල් ගන්නවනම් ඌ යාලට යන්නේ නියම ස්වාභාවධර්මේ විඳින්ඩනම් නෙමේ...

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    බල්ලගෙන් ස්ටේට්මන්ට් එකක් ගන්නේ නැතුව වෙච්ච දේ ගැන හරි ප්‍රකාශයක් කරන්න අමරුයි. අපි කතාවේ දෙපැත්තම බලන්න ඕනේ!!!

    :D:D
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ko kawruwath ballekwa danawa nane ? kawuru hari damma kiyala kohomada kiyanne ?