බල්ලෙක් ඕන ❤️ Ridgeback or something similar

thaweesha

Well-known member
  • Dec 22, 2010
    9,035
    10,205
    113
    මට හොඳ බල්ලෙක් ඕන ළමයා වගේ බලාගන්නවා. හොයලා දෙනවද?
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,286
    972
    113
    Huski kenek denna da...4 months 100% vaccined female..100% healthy , Looking 100% , Gaththe 150,000/-
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    a705bc92-db73-4dd5-b1f5-b1b43cb13fbe.jpg

    salli epa dennada.ahu unoth walla kadan kanwa
    ------ Post added on Dec 11, 2025 at 3:24 PM
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,035
    10,205
    113
    Huski kenek denna da...4 months 100% vaccined female..100% healthy , Looking 100% , Gaththe 150,000/-
    Maintenance wadi 🥹

    @AnuradhaRa මූවහදාගනින්. IQ එක හොදයි. කඩේ යවන්න රෙදි හෝදවගන්න ලිං ඉහින්න හොද භාන්ඩෙ
    👎
    ------ Post added on Dec 11, 2025 at 3:26 PM
     
    rosberg

    Junior member
  • Jul 21, 2021
    65
    85
    18
    රිච් බැක් එපා..ලංකාවේ ඉන්න blood line එක හරි නෑ...ඔනම නම් ඉම්පෝර්ට් කරපන්..මට නම් ලංකාවෙ ඉන්න්න උන් සෙට්ම නෑ ඕනම breed 1ක්...original breed 1kai lankawee ඉන්න breed එකෙයි ලොකු වෙනසක් තියනවා...
     
    jeremydave3d

    Junior member
  • Nov 13, 2022
    35
    12
    8
    රිච් බැක් එපා..ලංකාවේ ඉන්න blood line එක හරි නෑ...ඔනම නම් ඉම්පෝර්ට් කරපන්..මට නම් ලංකාවෙ ඉන්න්න උන් සෙට්ම නෑ ඕනම breed 1ක්...original breed 1kai lankawee ඉන්න breed එකෙයි ලොකු වෙනසක් තියනවා...
    wenna puluwan...habai podi kale tikak dagai.. awurudu 2 passe pattama loyal. anith breed walata wada ledawalata oroththu denawa.
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    රිච් බැක් එපා..ලංකාවේ ඉන්න blood line එක හරි නෑ...ඔනම නම් ඉම්පෝර්ට් කරපන්..මට නම් ලංකාවෙ ඉන්න්න උන් සෙට්ම නෑ ඕනම breed 1ක්...original breed 1kai lankawee ඉන්න breed එකෙයි ලොකු වෙනසක් තියනවා...
    ජර්මන්ශෙපර්ඩ්ල වල්ම වෙලා ගිහින් බං
    නිකන් පොන්නයො වගේ