බල්ලෙක් ගෙනාවා සිංහලු පාර්ට් 2
මචන්ලා මුල් ත්‍රේඩ් එකෙන් 
බල්ලෙක් ගෙනාවා සිංහලු
කියපු විදිහට අද ගිහින් රොටත් අරන් ආවා,
උඹලගෙන් හුඟක් අයිඩියා තිබුනා,ඒ නිසයි මේකත් දාන්න හිතුවේ,මුගෙ ගැනත් දන්න අය සප් එකක් දීපල්ලා,
කෑම බීම,මුගෙ ස්භාවය,ටේන් කරන විදිහ ගැන එහෙම
මේ ඉන්නෙ අද ගෙනාපු කෙනා

රැමසි බෝල්ටනුත් ඔහොම තමයි හිතන් හිටියේ. වෙච්ච දේ දැක්කනේ.