බල්ලෙක් ගෙනාවා සිංහලු

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    බල්ලෙක් ගෙනාවා සිංහලු

    මුගෙ වර්ගෙ නම්
    great dane harley quinn

    වැඩි විස්තරයක් නම් දන්නෙ නෑ,ඇති කරන කෙනෙක් ඉන්නවා නම් විස්තරයකුත් කියහල්ලා,3000 ගානක් වෙන්න මල්ටි විටමින් ඔවා මේවා ගෙන්න උනා අද,තවම මාසෙක පැටියා මේ ඈ

    a12eca78bd.jpg

    :love:

    a12ec99eb6.jpg

    මේ ඩයල් එකේ ගූගල් ඉමේජ් වගයක්:eek:

    a12f365514.jpg

    a12ef8fdfa.jpg

    :love:

    මේ ඌට හදන ගේ,දෙකට බෙදලා තියෙන්නෙ,තව ටික දවසකින් රොට්වයලර් කෙනෙක් ගේන්න හිතාගන ඉන්න නිසා
    a12e40271e.jpg

    :shocked:

    a12f232f16.jpg

    :rolleyes:

    a12df08be1.jpg

    a12e40271e.jpg

    a12f3b9716.jpg

    හම්මා ඔක්ක,තවත් දොළදුකක් ඉවරවිය
    :dull:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    උබ ඔය කුඩුව ලොකුවට හදල ගූග්ලෙ ඉමේජ් එකෙ වගේ බල්ල ලොකු උනෙ නැත්නම් මොකද කරන්නේ
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    උබ ඔය කුඩුව ලොකුවට හදල ගූග්ලෙ ඉමේජ් එකෙ වගේ බල්ල ලොකු උනෙ නැත්නම් මොකද කරන්නේ
    :lol::lol:
    ඒ හින්දා නෙවෙයි බන් ලොකුවට හැදුවේ,තව එකෙක් ගේන නිසා,අනික මුන්ට නිදහසේ ඉන්න ඔනනෙ බන්,හිර වෙලා ඉන්නවට වැඩිය
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    කොටා කියල දැම්මොත් නරකද :lol::lol:
    අපෝ මේකව ක්‍රොස් කරලම පන යයි,කොට නිහලා හොයාගෙන තමයි බන් යන්න වෙන්නෙ:lol:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    එළ බං. පැටියගෙ සයිස් එකේ හැටියට අනිවා ලොකු වෙනව.
    ඛේත් වෙලාවට දීහං. අනික මුන්ට කැල්සියම් වැඩිපුර දෙන්ඩ ඔ්නෙ මුල් අව්රුදු 1ත් 1.5ත් අතර කාලෙ. නැත්තං හිප් එගේ ලෙඩ එනව. අනික මාස හය හත පැන්නම කෑමෙන් පස්සෙ පැය දෙකක් විතර කූඩුවෙ දාන්ඩ ඔ්නෙ. නැත්තං එහෙ මෙහෙ දුවල බඩවැල් ගැට ගහගන්නව. මොකද උදර කුහරය විශාල නිසා බඩවැල් ගැට ගැහෙනව වැඩියි.
    අනික රොටෙක් හදනවනං දෙන්නට සෙල්ලං කරන්ඩ දීල කෑම දෙන්ඩ. මොකද දෙන්නම පට්ට විසේ කාරයො නිසා.
     
    • Like
    Reactions: Edition

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    එළ බං. පැටියගෙ සයිස් එකේ හැටියට අනිවා ලොකු වෙනව.
    ඛේත් වෙලාවට දීහං. අනික මුන්ට කැල්සියම් වැඩිපුර දෙන්ඩ ඔ්නෙ මුල් අව්රුදු 1ත් 1.5ත් අතර කාලෙ. නැත්තං හිප් එගේ ලෙඩ එනව. අනික මාස හය හත පැන්නම කෑමෙන් පස්සෙ පැය දෙකක් විතර කූඩුවෙ දාන්ඩ ඔ්නෙ. නැත්තං එහෙ මෙහෙ දුවල බඩවැල් ගැට ගහගන්නව. මොකද උදර කුහරය විශාල නිසා බඩවැල් ගැට ගැහෙනව වැඩියි.
    අනික රොටෙක් හදනවනං දෙන්නට සෙල්ලං කරන්ඩ දීල කෑම දෙන්ඩ. මොකද දෙන්නම පට්ට විසේ කාරයො නිසා.
    අඩේ හුඟක් ස්තූතියි මචන්,
    patta ban :love::love::love:
    11.gif