මෙන්න මේ ලින්ක් එකේ දල විස්තරයක් තියෙනව.
http://www.animalplanet.com/tv-shows/dogs-101/videos/great-dane/
මේ සයිට්වල මේ අය ගැන කතා කරනව.
http://www.akc.org/dog-breeds/great-dane/
http://dogtime.com/dog-breeds/great-dane
ගල් වැලි කළුගල් ටික ගෙදරම තිබුනා බන්,පිටින් ඉල්ලාගන්න උනේ මේසන් හැන්ද,නූල,මට්ටම් පොල්ල වගේ ඒවා විතරයි,උඹ එල කොල්ලෙක්නෙ බං. එක එකාට කියල හදවනවට වඩා තමුන්ට අවශ්‍ය දේ අවශ්‍ය විදියට හදා ගන්න එක සෑහෙන වටිනව.
ප.ලි.
මචං ලගදි තව ගෙයක් හදනව බැරිද ඇවිත් හදල දෙන්ඩ.

කීයද බන්..මමත් බල්ලෙක් ගෙන්න ඉන්නේ..ගන්න සුවර් පොට් එකක් කියපන්කෝ..මම කලින් ඩොපමන් කෙනෙක් ගෙනාවා..ඌව ලොකු උනේ නෑ බන්..අවුරුදු එකාමරකින් විතර මැරිලා ගියා..
මොකෙක්ද ගන්නේ කියලත් තාම හිතාගන්න බෑ..
ඒ අනුව එකෙක් ගනින්,එළකිරියෙ කොල්ලන්ගෙන් අහපන්,උන් අනිවා කියයි උඹේ බජට් එකට අනුව ගැලපෙන එකා මොකාද කියලා,
සතෙක් හදනවා නම් උට සැප දෙන්න ඔනා බන්,
නිකන් දුක් විඳවන්න ගෙනැල්ලා වැඩක් නෑ,අනික දන්න ශුවර් පොට් එකකින් ගනින්,පාර අයිනෙ තියන ඒවගෙන් ගන්න එපා නිකන් සිල්ලර බඩු ගන්නවා වගේ,මොකද බල්ලෙක් කියන එක සතෙක් උනත් හදන එකාට එළ ෆිට් එකක් වෙනවා පස්සෙ
මුගෙ වර්ගෙ නම්
great dane harley quinn
වැඩි විස්තරයක් නම් දන්නෙ නෑ,ඇති කරන කෙනෙක් ඉන්නවා නම් විස්තරයකුත් කියහල්ලා,3000 ගානක් වෙන්න මල්ටි විටමින් ඔවා මේවා ගෙන්න උනා අද,තවම මාසෙක පැටියා මේ ඈ
![]()
![]()
මේ ඩයල් එකේ ගූගල් ඉමේජ් වගයක්
![]()
![]()
මේ ඌට හදන ගේ,දෙකට බෙදලා තියෙන්නෙ,තව ටික දවසකින් රොට්වයලර් කෙනෙක් ගේන්න හිතාගන ඉන්න නිසා
![]()
![]()
![]()
![]()
![]()
හම්මා ඔක්ක,තවත් දොළදුකක් ඉවරවිය
මුගෙ වර්ගෙ නම්
great dane harley quinn
වැඩි විස්තරයක් නම් දන්නෙ නෑ,ඇති කරන කෙනෙක් ඉන්නවා නම් විස්තරයකුත් කියහල්ලා,3000 ගානක් වෙන්න මල්ටි විටමින් ඔවා මේවා ගෙන්න උනා අද,තවම මාසෙක පැටියා මේ ඈ
හම්මා ඔක්ක,තවත් දොළදුකක් ඉවරවිය
JOKA daala naha neda ?

සත්තු කුඩු කරන්න එපා බං. අපේ ගෙදර හිටපු එකනම් ගැට ගැහුවේ නාවන වෙලාවට විතරයි. අනිත් හැම වෙලේම ෆුල් නිදහසේ හිටියේ.

මටත් කාලයක් බලු පිස්සුව තිබ්බා.රොටෙක් හිටියේ .උට කන්න දෙන්නම හොද ගානක්
ගියා.පස්සේ විකුණලා දැම්මා අඩුවට
ඉස්සරලා හිතපන් මචන් උඹට ඔනා කොයි වගේ කෙනෙක්ද කියලා,ඒ අනුව එකෙක් ගනින්,එළකිරියෙ කොල්ලන්ගෙන් අහපන්,උන් අනිවා කියයි උඹේ බජට් එකට අනුව ගැලපෙන එකා මොකාද කියලා,
සතෙක් හදනවා නම් උට සැප දෙන්න ඔනා බන්,
නිකන් දුක් විඳවන්න ගෙනැල්ලා වැඩක් නෑ,අනික දන්න ශුවර් පොට් එකකින් ගනින්,පාර අයිනෙ තියන ඒවගෙන් ගන්න එපා නිකන් සිල්ලර බඩු ගන්නවා වගේ,මොකද බල්ලෙක් කියන එක සතෙක් උනත් හදන එකාට එළ ෆිට් එකක් වෙනවා පස්සෙ
එලකිරි මචන් තැන්Q..
හප්පා මගෙත් හිටිය එකෙක්. දවසක් ගේ ඇතුලෙ හිටියොත් මවිල් හැම තැනම. ලෙඩක් නෙමේ උන්ගෙ මවිල් අනික් අයට වඩා සෑහෙන්ඩ යනව දවසකට.කූඩුව පුළුවන් තරම් ලොකුවට හදපන්
උබ කැමති නැද්ද බල්ලව උබලගේ ගේ ඇතුලෙම තියා ගන්න
මමත් හැදුවා germand shepard එකෙක්
ගේ ඇතුලේමයි හිටියේ රෑ ටත් ගේ ඇතුලේ
කවුරු හරි එන වෙලාවට විතරක් දානවා ඔය වගේ ලොකු කුඩුවකට
අනික ඌත් කැමති අපිත් එක්ක ගේ ඇතුලේ ඉන්න
හප්පා මගෙත් හිටිය එකෙක්. දවසක් ගේ ඇතුලෙ හිටියොත් මවිල් හැම තැනම. ලෙඩක් නෙමේ උන්ගෙ මවිල් අනික් අයට වඩා සෑහෙන්ඩ යනව දවසකට.

ade ela wadaknegood good
ඉස්සරලා හිතපන් මචන් උඹට ඔනා කොයි වගේ කෙනෙක්ද කියලා,ඒ අනුව එකෙක් ගනින්,එළකිරියෙ කොල්ලන්ගෙන් අහපන්,උන් අනිවා කියයි උඹේ බජට් එකට අනුව ගැලපෙන එකා මොකාද කියලා,
සතෙක් හදනවා නම් උට සැප දෙන්න ඔනා බන්,
නිකන් දුක් විඳවන්න ගෙනැල්ලා වැඩක් නෑ,අනික දන්න ශුවර් පොට් එකකින් ගනින්,පාර අයිනෙ තියන ඒවගෙන් ගන්න එපා නිකන් සිල්ලර බඩු ගන්නවා වගේ,මොකද බල්ලෙක් කියන එක සතෙක් උනත් හදන එකාට එළ ෆිට් එකක් වෙනවා පස්සෙ
එලකිරි මචන් තැන්Q..
![]()
කූඩුව හැදුවෙ මේකටම දාන අයිඩියා එකෙන් නෙවෙයි මචන්,උවමනාම උනොත් දානවා,දැන් ඉන්නෙත් හාඩ්බෝඩ් පෙට්ටියක් ගහලා ඒක ගේ ඇතුලෙන් තියලා ඒක ඇතුලෙ,මිනිහා ශපාන් එකෙ ඉන්නවාකූඩුව පුළුවන් තරම් ලොකුවට හදපන්
උබ කැමති නැද්ද බල්ලව උබලගේ ගේ ඇතුලෙම තියා ගන්න
මමත් හැදුවා germand shepard එකෙක්
ගේ ඇතුලේමයි හිටියේ රෑ ටත් ගේ ඇතුලේ
කවුරු හරි එන වෙලාවට විතරක් දානවා ඔය වගේ ලොකු කුඩුවකට
අනික ඌත් කැමති අපිත් එක්ක ගේ ඇතුලේ ඉන්න
podi un innawanam sehenna awul wei ehanam![]()
දැන් ඇතිකරන්නෙ නැද්ද බන්හප්පා මගෙත් හිටිය එකෙක්. දවසක් ගේ ඇතුලෙ හිටියොත් මවිල් හැම තැනම. ලෙඩක් නෙමේ උන්ගෙ මවිල් අනික් අයට වඩා සෑහෙන්ඩ යනව දවසකට.
මරු....![]()
![]()
පට්ට............................
ෙවලාවට බෙහත් දීල හදාගනින් මචන්.............![]()
කුඩුව හොදට හදපන් නැත්නම් හුලන් වැඩි දවසකට බල්ලාගේ ඇගට කුදුව කඩන වැටෙයිකොන්ක්රීට් ලයින් එකක් උඩින් බිත්තිය දිගේ අරිනවා බන්,අපේ ගේ කැඩුනත් මේක නම් කැඩෙන්නෙ නෑ පුටේ
අඩේ ෆට්ට බන්,උඹට හුඟක් ස්තූතියි,අද ෆුඩ් සිටි එකෙන් ඩෝග් ෆුඩ් එකක් ගෙනවා බන්,ඒක ඉවර වෙනකල් දීලා නවත්තනවා එහෙනම්ග්රේට් ඩේන් එකෙක්ට ඔය කූඩුව මදි වෙනවා ලොකු උනාම.
බොරු නම් බලපන්කෝ තව අවුරුදු 2 විතර.
විටමින් අරවා මේවා අඩුවෙන් දීලා ඒ විටමින් අරවා මේවා ඌගේ කෑමෙන් ඌට දීපන් මචන් පොඩි කාලේ ඉදන්.
ස්වභාවික විදියට ඌට විටමින් දීපන් ටැබ්ලට්ස්,සිරප් පුලුවන් තරම් අඩු කරලා.
දැන් ඉදන්ම ට්‍රේන් කරපන් මොකද ග්‍රේට් ඩේන් එවුන් අනිත් බ්‍රීඩ්ස් වලට වඩා පන්ඩිතයි.
ඒක උන්ගේ හැටි.
ඌට ඕන දේ පුලුවන් තරම් කරන්න තමා බලන්නේ හැම වෙලාවේම හරියට ට්‍රේන් කරේ නැත්තම් ඇන්ඩ් ගූගල් ඉමේජස් වල ඉන්නවා වගේ නම් මලාට ලොකු වෙන්නේ නෑ අපේ රටේ ඉන්න ග්‍රේට් ඩේන් එවුන් ක්ලයිමේට් සීන් නිසා.
ජර්මන් ශෙපර්ඩ් වගේ ඉන්ටලිජන්ට් බ්‍රීඩ් එකක් නෙවෙයි ග්‍රේට් ඩේන් කියන්නේ සෝ ඒ නිසා ට්‍රේන් කරන්න නම් වෙනවා ඉවසීමෙන්,මහන්සි වෙලා.
බල්ලගේ කෑම එකට එලවලු,මැල්ලුම් හොදට දාලා කන්න දීපන් කන්න දෙනකොට.
සතියේ දවස් හතෙන් දවස් හතරක් විතර මාලු දීපන් මචන්.
අනිත් දවස් වල චිකන් , බීෆ් එහෙම දීපන් උබලා කනවානම්.
සාලයෝ,හැඩැල්ලෝ,කෙලවල්ලා වගේ අපි කන ඕන මාලුවක් දීපන් උබට වියදම් කරන්න පුලුවන් විදියට.
මගේ පර්සනල් අදහස නම් ගේ ඇතුලේ හදපන් කූඩු නොකර.
උබ කූඩුවක් හැදුවා කියලා පික්ස් දාලා නිකන් වැඩර් වෙන්න හැදුවට මතක තියා ගනින් උබ කරේ මහා ලොකු දෙයක් නෙවෙයි.
උබ කරේ තමන්ගේ සතාගේ හිර කූඩුව තමා විසින්ම හදපු එකයි.
කූඩූ කරලා,ගැට ගහලා බල්ලෝ හදනකොට සතාගේ ඇන්ඩ් අපේ තියන රිලේශන්ශිප් එක ගොඩක් වීක් වෙනවා.
ඒ නිසා උබලා එක්කම හදපන් සතාව කූඩු නොකර,ගැට ගහන්නේ නැතුව හදිස්සියකට ඇරුනාම.
කන්න දෙන කෑම එක නම් හොදටම දීපන් බඩ පැලෙන්න.
ඩෝග් ෆුඩ් දෙන්න යන්න එපා බොරු වැඩක් .
සිරාවට කියන්නේ.
ඕවගේ ඇති දෙයක් නෑ.
හැඩැල්ලෝ,මැල්ලුම්,පරිප්පු,අල දාලා දෙන බත් එකේ ඔය ඩෝග් ෆුඩ් වලට වඩා ශක්තිය තියනවා.
දැන් ඉදන්ම සතාව ඇවිදින්න එක්කන් පලයන් දවසට එකපාරක්වත්.
සතාට හොදට මහන්සි දැනෙන්න ඇවිදින්න එක්කන් පලයන්.
ලොකු වෙන්න ලොකු වෙන්න ටික ටික ඇවිදින දුර වැඩි කරපන්.
හරියට හදනවානම් ග්‍රේඩ් ඩේන් උන්ව හොදට හදන්න පුලුවන්.
අව්ලක් වෙන්නේ නෑ.
උබ තව එකෙක්ව ගන්නවා කිව්වනේ.
ගන්න දවසේ ඉදන් දෙන්නවම හොදට මූව් කරපන්.
දෙන්නට දෙවිදියකට සලකන්න එපා
දෙන්නව ෆිට් කරලා උන් දෙන්නට දෙන්නා ආතල් එකේ ඉන්න තැනට ගෙනෙන්.
දෙන්නවම වෝල්ක් ගෙනියපන් එකපාර පොඩි කාලේ ඉදන්.
මුලින්ම රොටෙක් ගේන්නම තමයි අදහස තිබුනෙ,ගිහින් බලද්දි උට රෑශ් එකක් බන්,බෙහෙත් කරලම දෙන්නම් කීවා පැටියට,එතකල් මේකව අරන් ආවෙ,නැති නම් මුන් දෙන්නම එකම දවසෙ අරන් එන්නෙ,සාංකාව වගෙ ඇති කොහොමත් 3ක් එක්ක මූත් හිටියෙ,පොඩි කාලෙ ඉඳලා එකට හැදුවොත් අවුලක් යන එකක් නෑPatta mchn
Oya rotaaala tikak napurui lu neda
Un denna waliyak yana ekak nadda bn![]()