බල්ලෙක් බැඳපු Mangali Munda

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,328
    100,178
    113
    ඔයාලගේ අපලවටත් මෙහෙම කරන්න ඕනි නන් @PHBhagya කට්ටඩි ගුරුතුමා හරහා @Solo Rider ව අදම වෙන් කරවගන්න.

    මධුසමය සහිත නන් විශේෂ මිල අඩු කිරීම්

    මුදල් ගෙවා පල කරන ලදී
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    අපේ අනුරාධයට තමා කෙල්ලෙක් සෙට් නොවෙන්නේ
    ඉන්දියාවේ බල්ලොන්ටත් කෙල්ලෝ ඉන්නවා

    මහ කූර ලෝකයක් මේක
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Spongebob Squarepants GIF
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,652
    1
    51,388
    113
    ප*යාගල
    sorry.com
    මම කිව්වේ කරපු වැඩේ හරි ගියාද නැද්ද කියලා කවුරුත් දන්නෙ නෑ නේ.
    ඒවයෙ update ඉතින් ආයෙ හොයන්න වෙන්නෙ නෑ පුතා. මේක ritual එකක් නෙ. බල්ලව බැදල ඊටපස්සෙ උව ගෙදර ගිහින් අතාරිනව.අරකි වෙන කසාදයක් කරගන්නව


    https://www.indiatoday.in/india/sto...s-to-ward-off-evil-spirits-2361751-2023-04-19

    Doshe yannanam kakul deka palal karala ballata hukanna denna onaluda.
    Logical
    ඔහොම ඒව තියෙනව බන්. මගෙත් විවාහ දෝශයක් තියෙනව කියල මුලින් කෙසෙල් ගහක් බදින්න කිව්ව. ඊටපස්සෙ කෙල්ලව බදින්න කිව්ව හදහන බලපු එකා. මට උගෙන් අහන්නත් හිතුන කෙහෙල් ගහට අරින්නත් ඕනිද කියල
    ------ Post added on May 31, 2024 at 2:29 AM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම


    ඔහොම ඒව තියෙනව බන්. මගෙත් විවාහ දෝශයක් තියෙනව කියල මුලින් කෙසෙල් ගහක් බදින්න කිව්ව. ඊටපස්සෙ කෙල්ලව බදින්න කිව්ව හදහන බලපු එකා. මට උගෙන් අහන්නත් හිතුන කෙහෙල් ගහට අරින්නත් ඕනිද කියල

    අරූට ඇරහන් කෙහෙල් ගහට හේත්තු කරලා