නාකියා හනීමූන් ගිහින් වගේ පේන්න නෑ@Solo Rider you ok?
ඕක විවාහ දෝශ වලට කරපු එකක්.මොකද වුනේ කියලා කවුරුත් දනිනේ නෑ නේ.![]()
Doshe yannanam kakul deka palal karala ballata hukanna denna onaluda.ඕක විවාහ දෝශ වලට කරපු එකක්.
මම කිව්වේ කරපු වැඩේ හරි ගියාද නැද්ද කියලා කවුරුත් දන්නෙ නෑ නේ.ඕක විවාහ දෝශ වලට කරපු එකක්.
ඒවයෙ update ඉතින් ආයෙ හොයන්න වෙන්නෙ නෑ පුතා. මේක ritual එකක් නෙ. බල්ලව බැදල ඊටපස්සෙ උව ගෙදර ගිහින් අතාරිනව.අරකි වෙන කසාදයක් කරගන්නවමම කිව්වේ කරපු වැඩේ හරි ගියාද නැද්ද කියලා කවුරුත් දන්නෙ නෑ නේ.
ඔහොම ඒව තියෙනව බන්. මගෙත් විවාහ දෝශයක් තියෙනව කියල මුලින් කෙසෙල් ගහක් බදින්න කිව්ව. ඊටපස්සෙ කෙල්ලව බදින්න කිව්ව හදහන බලපු එකා. මට උගෙන් අහන්නත් හිතුන කෙහෙල් ගහට අරින්නත් ඕනිද කියලDoshe yannanam kakul deka palal karala ballata hukanna denna onaluda.
Logical
ඔහොම ඒව තියෙනව බන්. මගෙත් විවාහ දෝශයක් තියෙනව කියල මුලින් කෙසෙල් ගහක් බදින්න කිව්ව. ඊටපස්සෙ කෙල්ලව බදින්න කිව්ව හදහන බලපු එකා. මට උගෙන් අහන්නත් හිතුන කෙහෙල් ගහට අරින්නත් ඕනිද කියල
ඒක තමයි කරන්න වෙන්නෙ. මෝඩ මිනිස්සු බන් කටට එන ඒව්ව කියනවඅරූට ඇරහන් කෙහෙල් ගහට හේත්තු කරලා