බල්ලෙක් බුරයි

IPman

Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    බල්ලෙක් බුරයි කිව්වට අමුත්තක් නැති උනාට මේ බුරන්නේ කකුල් දෙකේ බල්ලෙක්

    Stop Fonseka from speaking to Media | මර්වින්ගෙන් ෆොන්සේකාට තවත් පහරක්


    mervin_silva.jpg

    ෆොන්සේකා මාධ්‍ය ඇමතීම නතර කරනු!

    Minister Mervyn Silva said, If GeneralSarath Fonseka has the right to speak to media as a
    prisoner, then all other prisoners have right to do so as well,
    He also challenged the government to stop Fonseka from speaking to media, if not to empower him as he would put a stop to it.


    මහජන සබඳතා හා මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා, ෆොන්සේකා මහතා මාධ්‍යට අදහස් දැක්වීම නතර කරන ලෙස ආණ්ඩුවට බල කරයි. ඔහු පැවසුවේ සරත් ෆොන්සේකා මහතාට මාධ්‍ය ඇමතීමට හැකියාව ඇත්නම් සෙසු සිරකරුවන්ටත් එසේ මාධ්‍ය ඇමතීමට ඉඩ ලබා දිය යුතු බවයි. එසේ සෙසු සිරකරුවන්ට සළකන ආකාරයට ෆොන්සේකාටත් සැලකීමට ආණ්ඩුවට නොහැකි නම් තමන් එම අභියෝගය භාර ගැනීමට සුදානම් බව ඔහු පැවසුවා. ෆොන්සේකා නිදහස් කල හැක්කේ ජනපතිතුමාට පමණක් බවත් පර සුද්දන්ට අපේ රටේ නීතියට ඇඟිලි ගැසීමට නොහැකි බවත් මර්වින් සිල්වා කියා සිටියා.


    මේක දැක්කේ මෙතන
    http://www.realgossiplanka.com/mervin-silvas-challenge-to-the-government/#more-1326


    mervin.jpg
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඔය බල්ලට තාත්තේ කියන්න උනත් කැමති බලු කුක්කොත් මේකේ ඉන්නවා මචන් :lol:
     

    Similar threads