බල්ලෙක් හදන රටේ

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,125
    46,762
    113
    Joy Cow GIF
     
    • Like
    Reactions: Stimulus mind

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    බල්ලෙක් හදනගෙදර කිරි හරකෙක් හැදුවා නම් අප රට දියුනුයි example. ඉන්දියා
    උන්ව හදන එක ලේසි නැ, උදේ හවස තනනකොල තියෙන තැන්වල බදින්න ඕනේ, නැත්තම් ගෙනත් දාන්න ඕනේ. ආයේ රස්සාවක් තියා දවසක් ගෙදරින් පිට ඉන්න වෙන්නේ නැ
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    613
    750
    93
    හැම ගෙදරම හරක් හදන්න බෑනේ. ඒ හරකට තණකොළ, බේත් හේත් vitamin ටික වෙලාවට දෙන්න ඕන. හරකා බලා ගන්න ඕන. නාගරික ගෙදරක හරකෙකුට ඉඩ නෑනේ. අනික ගම් වල තියෙන එක ප්‍රශ්නයක් තමයි කිර් හරක් ඇති කරනවා උන්ට කන්න දෙන්න තණකොළ නෑ කියලා පාරේ යවනවා. එතකොට අනතුරු වෙනවා. නැත්නම් කැලේට යවනවා. එතකොට අලි වැට ගහලා තිබ්බොත් ඒකෙන් කම්බි එහාට කරලා දානවා. හරකා එළ්වන්න එන අලියා ගම් වදිනවා.
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ගෙට හොරු පැනලා හරකත් අරන් ගියා ම උබ ද ඇවිත් බේරලා දෙන්නෙ?
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    මම දැකලා තියෙනවා ඉන්දියාවේ තාට්ටු 10 විතර බිල්ඩිමක උඩ තට්ටුවේ මඩුවක් ගහලා හරක් හදනවා, හරක් උඩට ගෙනිච්චේ කොහොමද කියලනම් දන්නේ නෑ සමහර විට පැටියා කාලෙදිම පඩිපෙල දිගේ ගෙනිච්චද දන්නේ නෑ..
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,883
    113
    canada
    හරක් විතරක් නෙවි. ලංකාවේ හැම ගෙදරකම වත්ත පුරා මල් වවනවා. එක එක ජාතියේ. එත් මිරිස් පැලයක්, තක්කාලි ගහක්, පලා, වම්බටු, කතුරු මුරුංග, බණ්ඩක්කා වගේ දේවල් ලොකුවට වගා කරන්න බැරි ඇයි ? ලංකාවේ කොච්චර අවුරුද්දද පුරා වගා කරන්න දේවල් තියෙනවද?