සමලිංගිකය වතුර බොනවලු.. උඹලත් සමලින්ගිකයා බොන දේම බොනවා නේ
බල්ලන්ට පරදින්න දෙන්න එපා
![]()

කෝ බල්ල කියල කොහෙද තියෙන්නේ චන්ද පත්රිකාවේ එහෙම සඳහනක් නෑඉතිං ඒකනෙ බල්ලන්ට කැමති අයට ඔය vote කරන්න option එකක් දිල තියෙන්නෙ![]()
පූසන්ගෙ ආදරය හැමෝටම ලබන්න පුලුවන් දෙයක් නෙවෙයි. පූසෝ ආදරය කරන්නෙ කීකරු වෙන්නෙ හිතවත් වෙන්නෙ ලැදියාවක් පෙන්වනෙ තෝරාගත්තු විශේෂ පිරිසකට විතරයි. පූසන්ගෙ ආදරය ලබන්න පුළුවන් කෙනෙක් කියන්නෙ උප්පත්තියෙන්ම ලැබෙන ගිෆ්ට් එකක්. එහෙම ගිෆ්ට් එකක් නැති අයව පූසෝ පඩේකටවත් ගනන් ගන්නෙ නෑ. කෑවට බිව්වට කතා කරාට එන්නේ නෑ, හිතවත්කමක් නෑ. ඉතින් ඒ අය ආදරනීය පූසෝ එක්ක නයි වෛරයි

බලන්න කිඹුල් මාමේ මේවා නං විලිලජ්ජා නැති වැඩmamath kamathi puusanta...
but your logic is an utterly failure puta
සමලිංගිකය වතුර බොනවලු.. උඹලත් සමලින්ගිකයා බොන දේම බොනවා නේ
බල්ලන්ට පරදින්න දෙන්න එපා
![]()

