බල්ලොද_පූසොද_vote_කරන්න

පූසොද ? බල්ලොද ?

  • Total voters
    47

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
:P සමලිංගිකය වතුර බොනවලු.. උඹලත් සමලින්ගිකයා බොන දේම බොනවා නේ :dull: බල්ලන්ට පරදින්න දෙන්න එපා :no:

උඹ ඒකට වෙන ත්‍රෙඩ් එකක් දාගනිං :frown:
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    පූසන්ගෙ ආදරය හැමෝටම ලබන්න පුලුවන් දෙයක් නෙවෙයි. පූසෝ ආදරය කරන්නෙ කීකරු වෙන්නෙ හිතවත් වෙන්නෙ ලැදියාවක් පෙන්වනෙ තෝරාගත්තු විශේෂ පිරිසකට විතරයි. පූසන්ගෙ ආදරය ලබන්න පුළුවන් කෙනෙක් කියන්නෙ උප්පත්තියෙන්ම ලැබෙන ගිෆ්ට් එකක්. එහෙම ගිෆ්ට් එකක් නැති අයව පූසෝ පඩේකටවත් ගනන් ගන්නෙ නෑ. කෑවට බිව්වට කතා කරාට එන්නේ නෑ, හිතවත්කමක් නෑ. ඉතින් ඒ අය ආදරනීය පූසෝ එක්ක නයි වෛරයි
     
    • Like
    Reactions: Dishta Didin

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    මම වැඩියෙන් කැමති සමලිංගිකය කැමති දේටමයි

    ai Tupac wathura bonawa kiyala api nobee innada? kanawa kiyala api noka innada? e wagema thama
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    පූසන්ගෙ ආදරය හැමෝටම ලබන්න පුලුවන් දෙයක් නෙවෙයි. පූසෝ ආදරය කරන්නෙ කීකරු වෙන්නෙ හිතවත් වෙන්නෙ ලැදියාවක් පෙන්වනෙ තෝරාගත්තු විශේෂ පිරිසකට විතරයි. පූසන්ගෙ ආදරය ලබන්න පුළුවන් කෙනෙක් කියන්නෙ උප්පත්තියෙන්ම ලැබෙන ගිෆ්ට් එකක්. එහෙම ගිෆ්ට් එකක් නැති අයව පූසෝ පඩේකටවත් ගනන් ගන්නෙ නෑ. කෑවට බිව්වට කතා කරාට එන්නේ නෑ, හිතවත්කමක් නෑ. ඉතින් ඒ අය ආදරනීය පූසෝ එක්ක නයි වෛරයි

    :yes: :yes: :yes:

    CAT-SUPPLIES4.jpg

    646x404.jpg
     
    • Like
    Reactions: ruchira55

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මම කැමති පුසන්ට කොටියන්ට බොබ් කැට් ලට උන්ගේ ශෝක නැට්ට.

    wildlife-bobcat-juvenile-dennis-donohue.jpg
     
    Last edited:

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    මම වැඩියෙන් කැමති සමලිංගිකය කැමති දේටමයි ballonta :P