බල්ලො ට්‍රේනින්

Randulaya

Active member
  • Jul 16, 2022
    223
    224
    43
    බල්ලොන්ට සිහිය නැති වෙන්න මොනව හරි දීලා ගෙට පනින්න පුළුවන් නම් බල්ලො හදන එකෙන් ආරක්ෂාවක් නෑනෙ. කවුරුවත් දෙන දේවල් නොකන්න බල්ලො train කරන්න බැරි ද?
    German shepherd වගේ උන්වත්
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    තමන්කන්න දීලා eat කියනකම් කන්නෙ නැති වෙන්න train කරපන් සතාව. ඉන් පස්සෙ අවුලක් නෑ. කොච්චර ආසා දෙයක් වුනත් කන්නෙ නෑ කන්න කියනකම්. රොටෙක්ව එහෙම train කරලා සැරට හදපන්. කඩුවකින් වගේ කොටලා, ඔලුවට තදින් පාරක් වැදිලා one shot මැරුණොත් හැර, ආයෙ ඉතින් උගෙ ජීවිතේ ගියත් එන එකා කෑලි යන්න ඉරනවා හරියට train කලොත්.

    තව දෙයක්. හැමෝටම රොටාලා හදන්න බෑ. පරිස්සමෙන්.
     
    අම්මෝ රොට්ටු නම් අපිත් කයි
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    බල්ලොන්ට සිහිය නැති වෙන්න මොනව හරි දීලා ගෙට පනින්න පුළුවන් නම් බල්ලො හදන එකෙන් ආරක්ෂාවක් නෑනෙ. කවුරුවත් දෙන දේවල් නොකන්න බල්ලො train කරන්න බැරි ද?
    German shepherd වගේ උන්වත්

    ලංකාවේ බල්ලොන්නට Day Care & Training Center තියෙනවා දැන් . කොළඹ විතරයි හැබැයි
     
    • Wow
    Reactions: Randulaya

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    බල්ලොන්ට සිහිය නැති වෙන්න මොනව හරි දීලා ගෙට පනින්න පුළුවන් නම් බල්ලො හදන එකෙන් ආරක්ෂාවක් නෑනෙ. කවුරුවත් දෙන දේවල් නොකන්න බල්ලො train කරන්න බැරි ද?
    German shepherd වගේ උන්වත්
    Doggy Thaththa ව contact කරගෙන බලන්න පට්ට ඩයල් එකක්
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,631
    1
    51,356
    113
    ප*යාගල
    sorry.com
    අපෙ ගෙදර වල් බල්ලො දෙන්නෙක් ඉන්නෙ.කවුරුත් දෙන දෙයක් කන්නෙනෙ නෑ. එක පාරක් එකෙක් පාන් කෑල්ලක් දීලා ඒකට චු කරල ආවා.🤣🤣 බල්ලන්ට හොදට කන්න දෙන්න ඕනේ ආස දේවල්.එතකොට පිටින් දෙන ඒවා කන්නෙ නෑ. අපෙ උන් ආසයි මිරිස් කන්න. කරවල එහෙම හොදි හදලා පට්ට ආසයි . තෙල් දාල දුන්නම කන්නෙ නෑ
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    කවුරුවත් දෙන දේවල් නොකන්න බල්ලො train කරන්න බැරි ද?

    apoo puluwan, kiriye innawa @nicjosh83 @erozan @Darkseid @hirugalbandara @elajani kiyana batoiyo set eka. okun madamulana rajapaksha gu erenna wena kisima deyak kanne neha.
    ලජ්ජා නද්ද පොන්නයෝ ආයෙත් තැන තැන පිස්සු බල්ලා වගේ වගේ මෙන්සන් කරගෙන යන්න පොන්නයාගේ මැහුම් ටික සනීප වෙලා වගේ දැක්කමත් අප්‍රියයි ගු ගොඩ තුහ්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677

    onna dekkada, madamula gu kana balla ridawagena. sakkili nandasena ubalata ranil ponnayata dammala puke eriya madidda ponnayo
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,227
    8,594
    113
    බල්ලොන්ට සිහිය නැති වෙන්න මොනව හරි දීලා ගෙට පනින්න පුළුවන් නම් බල්ලො හදන එකෙන් ආරක්ෂාවක් නෑනෙ. කවුරුවත් දෙන දේවල් නොකන්න බල්ලො train කරන්න බැරි ද?
    German shepherd වගේ උන්වත්
    මන් දන්න ගෙදරක බල්ලෙක් ඉන්නවා ඌ කන්න ආසා නැති දේවල් දුන්නම කටින් අරන් ගිහිල්ලා ගේ පිටිපස්සෙ හාරලා වලලල හන්ගනලා එනවා. කොහොමද ට්‍රේනින් එක තරම.
     
    • Wow
    Reactions: Randulaya

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    onna dekkada, madamula gu kana balla ridawagena. sakkili nandasena ubalata ranil ponnayata dammala puke eriya madidda ponnayo
    අව්ර්දු ගානකට කලින් රිද්දුව තරමට තාමත් බැල්ලි වගේ පස්සෙන් එන පොන්යා මොකද්ද කියලා ඔක්කොම දන්නව තෝව කව්රුත් ගණන් ගන්නේ නැහැ පකයෝ එහෙමපිටින් ගු ගොඩක් අයින් කරලා තියෙන්නේ ලොල්
    පිස්සු ගනී වගේ තනියෙන් මුමුණ මුමුණ පලයන්
     
    • Like
    Reactions: Arumbaya De Almeida