බල්ලො ට්‍රේනින්

Randulaya

Active member
  • Jul 16, 2022
    223
    224
    43
    කවුරුවත් දෙන දේවල් නොකන්න බල්ලො train කරන්න බැරි ද?

    apoo puluwan, kiriye innawa @nicjosh83 @erozan @Darkseid @hirugalbandara @elajani kiyana batoiyo set eka. okun madamulana rajapaksha gu erenna wena kisima deyak kanne neha.

    onna dekkada, madamula gu kana balla ridawagena. sakkili nandasena ubalata ranil ponnayata dammala puke eriya madidda ponnayo
    වේස බඩ්ඩියේ වැදගත් දෙයක් කතා කරනකොට මැදින් පැනලා ලැට් එකක් වෙන්න එපා
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    වේස බඩ්ඩියේ වැදගත් දෙයක් කතා කරනකොට මැදින් පැනලා ලැට් එකක් වෙන්න එපා

    ithin wesiye wedagath deyak thamai kiuwe
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,703
    113
    Gampaha
    බලු කේස් මමනං වැඩිය දන්නෙ නෑ... @Solo Rider තමයි ඕවට හරියන්නෙ...

    කොහොම වෙතත්, බල්ලව ගෙදර වෙනම පෝශන් එකක් දීල පුරුදුකරොත් පිට කෑම කන්නෙ නෑ...

    මස්, මාළු වර්ග වලට, උයල තියෙන විදිහට, බතට කළවං කරන අනුපාතෙට එහෙම පුරුදුවෙනව...
    එතකොට නිකං කරෝල කෑල්ලක්, පාං කෑල්ලක් විසිකරාට කන්නෙ නෑ...

    හදිස්සියකට බල්ලව කාටවත් බාරදීල කොහෙවත් යන්න හම්බවෙන්නෙත් නෑ.... සුමානයක් විතර ඉඳල එනකොට බල්ල හාමතේ මැරිල ඉඳියි...
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    b952b8b9f8c3a654f0803ea8786376ca (1).jpg
     
    • Like
    Reactions: Randulaya