බල්ලො පූසො මැරෙනව
මචන්ල අපෙ ගෙදර හදල දැන් අව:40 විතර වෙනව, හදපු දා ඉදන් ගේන හැම බල්ලම, පූසම පහුවද වෙද්දි ලේ බඩ ගිහින් මැරෙනවලු, මාත් පොඩිකාලෙ ගෙනාව දෙන්නෙකුටම ඒම උනා , කිසිම ලෙඩක් තිබුනෙ නෑ, හොදට සෙල්ලම් කරල කාල නිදාගත්ත, පහුවද ලේ බඩ ගිහින් මැරිල හිටිය
අපි කන කෑමවල අවුලකුත් නෑ, අහල පහල අපෙ කෑම හොරාකන එවුන්නම් හොදට ඉන්නව, කාටවත් වසක් විසක් දෙන්න විදියකුත් නෑ ගේ අැතුලෙම තියාගත්ත හන්ද
අැයි බන් ඒම වෙන්නෙ

දෙවියොත් එහෙනම් පාට බලලා සලකන්නේ... 