බල්ලො මගේ රෙප් කපනවා

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    උඹේ 25 ක් විතර තියෙනව නේද. කපපන්කෝ එක පාර රතු වෙලා යන්න ඕකව. මගේ නමත් දාලා පකයා. :rofl::rofl:

    මෙ උබලා ෆෙක් වලින් එන ගමන් අනිත් උන්ට ෆෙක් තියෙනවා කියලා බොරු වපුරවන්න එපා:angry::angry: උබලා උබලෙ ආතල් එක ගනිල්ලා අපිට ප්‍ර්ශනයක් නැහැ එත් අපිට මඩ ගහන්න එපා සහො
    මෙ උපරිම මනුස්ස කමින් කියන්නෙ:angry:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මෙ උබලා ෆෙක් වලින් එන ගමන් අනිත් උන්ට ෆෙක් තියෙනවා කියලා බොරු වපුරවන්න එපා:angry::angry: උබලා උබලෙ ආතල් එක ගනිල්ලා අපිට ප්‍ර්ශනයක් නැහැ එත් අපිට මඩ ගහන්න එපා සහො
    මෙ උපරිම මනුස්ස කමින් කියන්නෙ:angry:

    :rolleyes::rolleyes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    10896852_1540982586141650_894883202473933838_n.jpg
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මේ පාර අලුතෙන් නෑවේ අලුත් පරම්පරාව...............amasin වගේ පොන්ස්ලා
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    මෙත්තපාල සහ පාවා දීම...


    දිනය:- 2014 ඔක්තෝබර් 21

    මහින්ද - හලෝ මෙත්ත මල්ලි. ස්ක්‍රිප්ට් එක ලෑස්තිද?
    images

    මෙත්තපාල - ඔව් අයිය ඔක්කොම ලෑස්ති.

    දිනය:- 2014 ඔක්තෝබර් 23

    මෙත්තපාල - මෙන්න අයිය ස්ක්‍රිප්ට් එක.
    images

    මහින්ද - මල්ලි නොවැම්බර් වෙද්දි වැඩ පටන් ගමු.

    දිනය:- 2014 නොවැම්බර්

    NEWS - පොදු අපෙක්ශකයා කරලියට...
    images


    දිනය:- 2014 දෙසැම්බර්

    මෙත්තපාල - අතිගරු මහින්ද රජපක්ෂ මහතා යුද්දෙ දිනල හිටං රට සංවර්ධනය කරා. පාරවල් හැදුව. යාපනයට යන්න දුම්රිය මාර්ග හැදුව. අපිට ඒවට බොහොම සතුටුයි.

    මෙත්තපාල - 8 වෙනිදා රෑ 12 වෙනකොට ගුවන් තොටුපල වහනවා. අපිට ඔනෙ අයට විතරයි රටෙන් යන්න දෙන්නෙ.
    Maithreepala-Sirisena.jpg


    පහුවදා

    මෙත්තපාල - ගුවන් තොටුපල වහනව කියන්න හිටං මට ඔලුවෙ අමාරුවද?
    images
    images
    images


    දිනය:- 2014 දෙසැම්බර් අග

    මෙත්තපාල - සාදු ප්‍රබා සාදු...

    images
    images
    images



    මෙත්තපාල - අල්ලාහ් හුවක්බර්... අල්ලාහ් හුවක්බර්... අල්ලාහ් හුවක්බර්...
    images
    images
    hqdefault.jpg


    දිනය:- 2014 ජනවාරි 9, සවස 4:30

    NEWS - මහින්ද රාජපක්ෂට අති විශිෂ්ට ජයක්
    images


    මෙත්තපාල - ඔන්න අයිය කිව්ව විදියටම මම වැඩේ කරා...
    මහින්ද - එල එල මල්ලි... හහ් හහ් හා...
    images





    මෙත්තයාගෙ හෙන්චයියොන්ට කට උත්තර නෑ හහ් හහ් හා...
    Laugh-154088490161_xlarge.jpeg
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    රංජිත් සියඹලාපිටිය,අතාවුද සෙනෙවිරත්න මේ දෙන්නා සහ ජීවන් කුමරනතුංග විපක්ෂයට එනවා.දුමින්ද සිල්වා සහ මර්වින් සිල්වා එන්නේ ආන්ඩුවේ කොන්ත්‍රාත් එකට.මුන් දෙන්නා ආවොත් යහ පාලනය ජෝක් එකක් වෙයි.ඒක නිසා ගන්නේ නෑ

    Ubamane illagena kave... Pacha kelina eke limit ekak naa ubata