බල්ලො මරන් කන ගෑනි පාර්ට් 2

shenat

Well-known member
  • May 13, 2007
    58,759
    87,166
    113
    ආශ්චර්යමත් රටක
    කනවා නම් කන්න දීපන් බන් , අනුන්ට කරදරයක් නෑනේ.. :lol:

    :yes:

    Munge gewal wala ballo aran giya nam tamai prashne.

    Habai wena masak kiyala balu mas wikunanawa nam ekata aniwa piyawarak ganna ona.

    චීන ප්‍රොපගැන්ඩා.

    බල්ලො කන එක නෝමල් කරන්න යන්නෙ.

    :yes:
    ------ Post added on Oct 15, 2021 at 5:46 AM
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,021
    21,236
    113
    video eka balapu ekek kiyapan mokaka da wenne kiyala
    mata oka balanna baha
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    බල්ලො ඒ ගෑනිට හීලෑයි කියල පේන්නෙ. බලෙන් බල්ලො අල්ලගෙන යන්න බෑ ඔහොම. ඔය වීඩියෝ කරන ගෑනිට ඊට වඩා පිස්සු
    Oya Gani pare yanakota ballo passen awilla pettiyata naginawaneda. Depression ballo inne oke

    ඒක නෙමෙයි, ඔටාරා කෝ බං? :lol:
    ------ Post added on Oct 15, 2021 at 6:02 AM

    video eka balapu ekek kiyapan mokaka da wenne kiyala
    mata oka balanna baha
    Thoththa babek wenna epa mokuth oke na kunuharupayak kiyanawa echcharai
    ------ Post added on Oct 15, 2021 at 6:03 AM
     
    • Sad
    • Haha
    Reactions: EVC and topkollek

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,700
    13,478
    113
    බල්ලෝ මරණ කනවා කියල කියන්න ශාක්ෂි මොනවාද තියෙන්නේ
    පෙන විදිහටනම් මේ මානසික අභාධයක් තියෙනේ කෙනෙක් වගේ
    මෙතෙන වෙන්නේ youtube කාරයෙක් මේ අහිංසක මිනිස්සුන්ට ගහනවා
    ඒ මිනිස්සුන්ට කතා කරන්නවත් දෙන්නේ නැතිව
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,622
    1
    32,376
    113
    - උඩරට -
    අර වීඩීයෝ කරන ගෑනීට අමාරු ව තියෙනවා 🤣 ඔක්කෝටම වැඩිය, නෙදකින්,
    බලු මස් කන සීන් එකක් කියලා බොරුවට වයිරල් කරලා , ඒකී එහෙම කනවා කියන්න සාක්ශි නෑනේ , අනිත් එක මෙන්ටල් අවුලක් තියෙන ඒ ගෑනීව කුලප්පු කරලා ආතල් ගන්න අනිත් එවුනුත් ඒ තත්වෙටම වැටිලා 🤣
     
    • Sad
    Reactions: NRTG