බල්ලෝ train කරන හැටි ?

lgaikrish

Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    මේ කාලේ හැම දේටම කෝස් තියන එකේ බල්ලන්ව හරියට train කරන්න ඉගෙන ගන්න පුළුවන් කොස් එකක් තියනවා ද ? . දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න. 8-)8-)8-)
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    මේකෙ ඉන්නව දඩාවතේ යන කතා කරන්න පුලුවන් බල්ලො කීප දෙනෙක්. සුපිරියටම train කරල තියෙන්නෙ මචන්. පොඩ්ඩක් උන්ගෙන්ම අහල බලපන් උන් කොයි කාලෙ ඉදලද ට්‍රේන් උනේ වගේ ඒව.😎😎😎
     

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    මේකෙ ඉන්නව දඩාවතේ යන කතා කරන්න පුලුවන් බල්ලො කීප දෙනෙක්. සුපිරියටම train කරල තියෙන්නෙ මචන්. පොඩ්ඩක් උන්ගෙන්ම අහල බලපන් උන් කොයි කාලෙ ඉදලද ට්‍රේන් උනේ වගේ ඒව.😎😎😎
    නෑ බං සිරාවට අහන්නේ. කකුල් හතරේ බල්ලෝන්ට පමණක් අදාලයි.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ස්තුතියි. සල්ලි දීලා ගන්න වත්කමක් නැති හින්දා මේකේ ටොරන්ට් එක හොයා ගන්න ට්‍රයි කරනවා.

    @shawije

    follow him
    meya udemy free course danawa
    samahara wita balu course ekak set wenna puluwan
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බල්ලෝ කිව්වම දෙමව්පියන්ට සලකන්නේ නැති උනුත් බල්ලෝ ගණයට දාන්න පුළුවන්. පව්ලේ එකම ළමය වෙලා තමන්ගේ දෙමව්පියන්ව ලංකාවේ දාලා ගිහින් නිකමට call එකක් වත් දෙන්නේ නැති බල්ලෙක් ඉන්නවා @u_make_me_sick_ කියල. ඌ ව train කරන්න පුළුවන් ද දන්නේ නෑ
     
    • Haha
    Reactions: erozan