බල්ල වගේ බලන් ඉන්නවලු..

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,716
    75,851
    113

    මේවගේ දතකට පූට්ටු වෙලා ඉන්න තව එකෙක් ඉන්නවා. පුලුවන් නම් guess කරපන්. උගෙ කියවිල්ල නම් අඩු වෙලා නෑ. ඌ තාම හිතන් ඉන්නෙ ඌ නෙවී වැඩ ටික කරන්න ඕන කියලා. 🤭
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,480
    1
    62,228
    113
    Mother Earth
    ඇයි මීට කලින් මාව දැකල නැද්ද? නිකන් වැඩක් බලාගෙන යනව අයිසේ යන්න.
    images
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ඌට බෝල දාන විදිය කියන්න පුලුවන් උනාට ඌ කියන විදියට බෝල දාගන්න පුළුවන් එක පකයෙක් නෑ. ඔක්කොම මිට්ටෝ බොර්න් අගේන් අඩුකුලේ වලත්ත පඩශෝ නයිට්කල්බ් බේබද්දෝ. ඉතින් කොහෙද මැච් දිනන්නේ. මුරලි විතරයි ඕක කෙලින්ම කිව්වේ. ශ්‍රී ලංකට් ක්‍රිකට් හදන්න බෑ. හදන්න හදන එකත් තේරුමක් නෑ කියලා :rolleyes2: 🤌 🤌 .
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,489
    8,683
    113
    රූකඩ රාජ්ජේ
    මේවගේ දතකට පූට්ටු වෙලා ඉන්න තව එකෙක් ඉන්නවා. පුලුවන් නම් guess කරපන්. උගෙ කියවිල්ල නම් අඩු වෙලා නෑ. ඌ තාම හිතන් ඉන්නෙ ඌ නෙවී වැඩ ටික කරන්න ඕන කියලා. 🤭
    Pacha kota
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,390
    2,443
    113
    මුංගේ කියවිල්ල කොහොම හරි පාලක මණ්ඩලෙන් කීයක් හරි ගලෝගන්න තමයි
     
    • Like
    Reactions: War Fighter