මේක මේ ටිකක් උඩහ පළාතක වෙච්ච වැඩක්.මහත්තයෙක් යනව ඔන්න එක ගෙදරකට.ගිහින් ගේට්ටුවට තට්ටු කරන කොටම හෙන බලු තඩියෙක් කඩාගෙන පැනපි.
මහත්තයා - ගෙදර කවුරුවත් නැද්ද......
ගෙහිමියා - ආ එන්ඩ එන්ඩ ගේට්ටුව ඇරල තියෙන්නේ කියලා ගේ ඇතුලෙ ඉදන්ම උත්තර දෙනවා.
මහත්තයා - මේ බල්ලා හපයි නේ
ගෙහිමියා- නෑ නෑ විකන්නෑ එන්ඩ
මහත්තය ගේට්ටුව යාන්තමට අරිමින් ඉදිරියට යන්නට හදන කොටම අර දඩෝරියා නැවතත් බුරාගෙන පැනපි.
මහත්තයා - එන්ඩ බැහැනේ මේ බල්ලව අල්ල ගන්නකෝ හපන්න පනිනවනේ
ගෙහිමියා - ඕකා විකන්නේ නැහැ මහත්තයා එන්ඩ.
මහත්තය ආයේපාරක් නිවස දෙසට යාමට උත්සාහ ගනිත්ම බල්ලා කලින්ටත් වැඩිය හයියෙන් බුරාගෙන පැන්නා.
මහත්තයා - එන්ඩ බැහැ මේ බල්ලව අල්ල ගන්ඩකෝ පොඩ්ඩක්
ගෙහිමියා - අයියෝ මහත්තය ඕකා විකන්නේ නැහැ .බය නැතුව එන්ඩ
පැනපි මල මහත්තයට
මහත්තය - විකයි ......විකයි නෙමෙයි අම්මට හු..යි .මේ බල්ලාව අල්ලගනින් මාව හපයි

ෆන් තමයි

palaweni paratama allagaththahama ena manussayata prasnekuth na ballata prasnekuth na.
godak welawata palaweni parama ballata gahanna baha ballath boruwane karanne uu parissamata thamai gama illanne.
ithin ape para godak welawata gawii nogawee yanawa.