බල්ල විකයි......

goest

Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ
    මේක මේ ටිකක් උඩහ පළාතක වෙච්ච වැඩක්.මහත්තයෙක් යනව ඔන්න එක ගෙදරකට.ගිහින් ගේට්ටුවට තට්ටු කරන කොටම හෙන බලු තඩියෙක් කඩාගෙන පැනපි.

    මහත්තයා - ගෙදර කවුරුවත් නැද්ද......
    ගෙහිමියා - ආ එන්ඩ එන්ඩ ගේට්ටුව ඇරල තියෙන්නේ කියලා ගේ ඇතුලෙ ඉදන්ම උත්තර දෙනවා.

    මහත්තයා - මේ බල්ලා හපයි නේ
    ගෙහිමියා- නෑ නෑ විකන්නෑ එන්ඩ

    මහත්තය ගේට්ටුව යාන්තමට අරිමින් ඉදිරියට යන්නට හදන කොටම අර දඩෝරියා නැවතත් බුරාගෙන පැනපි.

    මහත්තයා - එන්ඩ බැහැනේ මේ බල්ලව අල්ල ගන්නකෝ හපන්න පනිනවනේ

    ගෙහිමියා - ඕකා විකන්නේ නැහැ මහත්තයා එන්ඩ.

    මහත්තය ආයේපාරක් නිවස දෙසට යාමට උත්සාහ ගනිත්ම බල්ලා කලින්ටත් වැඩිය හයියෙන් බුරාගෙන පැන්නා.

    මහත්තයා - එන්ඩ බැහැ මේ බල්ලව අල්ල ගන්ඩකෝ පොඩ්ඩක්

    ගෙහිමියා - අයියෝ මහත්තය ඕකා විකන්නේ නැහැ .බය නැතුව එන්ඩ

    පැනපි මල මහත්තයට
    මහත්තය - විකයි ......විකයි නෙමෙයි අම්මට හු..යි .මේ බල්ලාව අල්ලගනින් මාව හපයි :growl:
    :lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol:
    ෆන් තමයි

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :lol::lol:

    පිස්සු කතාව අපේ ගෙවල් පැත්තේ ඉස්සර බල්ලෙක් හිටියා උගේ නම "හපයි"
    මිනිහෙක් දැක්ක ගමන් ගෙදර උන් කෑ ගහනවා "හපයි හපයි " කියලා. එක පාරක් ගෑනියෙක් කළයකුත් දාලා දුවලා තිබ්බේ:lol::lol:
     
    dinesh89

    Well-known member
  • Dec 13, 2010
    2,415
    233
    63
    33
    At Home
    image.php

    lol
     
    lolz:eek::eek::eek:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ou ban samahara eunge oya wage p*ke wada thiyanawa sirawatama .:growl: ethakota malama paninawa.:frown: palaweni paratama allagaththahama ena manussayata prasnekuth na ballata prasnekuth na.:dull:
    oya wage welawata mama nam yaluwa ho adurana miniha ho paththaka thiyala ballata danawa hoda shot ekak.:shocked: godak welawata palaweni parama ballata gahanna baha ballath boruwane karanne uu parissamata thamai gama illanne.:nerd: ithin ape para godak welawata gawii nogawee yanawa.:growl: ethakotama aithikaraya danagannawa balla keloganna kali ganna oone kiyala tak gaala gannawa.:rofl::rofl::rofl: mama godak danekuta ehema karala thiyanawa. eeta passe eheta api yanakotama ballawa allala badinawa:P
     
    :lol::lol::lol:
    :cool:

    :cool:
    :lol::lol:

    පිස්සු කතාව අපේ ගෙවල් පැත්තේ ඉස්සර බල්ලෙක් හිටියා උගේ නම "හපයි"
    මිනිහෙක් දැක්ක ගමන් ගෙදර උන් කෑ ගහනවා "හපයි හපයි " කියලා. එක පාරක් ගෑනියෙක් කළයකුත් දාලා දුවලා තිබ්බේ:lol::lol:

    :cool::lol:
    :cool: