බලාගාරය වික්කට කමක් නෑ - විමල්

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,193
    46,975
    113
    lemon GIF
     
    • Haha
    Reactions: Boralugoda01

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,491
    1
    32,202
    113
    - උඩරට -
    ඕකා තියන් ඉන්නේ ප්ලෑන් B විදිහට , බොරු ජනතා මතයක් හදන් යනවා , කෑ ගහනවා, අන්තිමට මූ හොඳයි අවුලක් නෑ කියනවා, මූ පස්සේ ගියපු එවුන් අතරමං වෙනවා, විරෝධය යට යනවා - කොහොමද ටිකිටි මොලේ 🤣
     
    • Like
    Reactions: Boralugoda01

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,403
    49,788
    113
    සේදවත්ත
    අපේ උන්ට කරන්නත් බෑනම් ඌණ උපයෝජිත වයාපෘතියකට ප්‍රාග්දනය ගේන එක හොද නැද්ද
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    අඩේ මූ ජීවතුන් අතරද? එහෙනම් ඉක්මනට අන්තවාදීන් නැගිටලා, වද කොත්තු කවලා, වද බ්‍රෙසියර් අන්දලා විනාස කරන්න යන රට බේරගන්න අපේ යක්ක පුත්තු ඇට දෙක විකාගෙන විශාල සද්දෙකුත් එක්ක කඩු අරන් ගේමට බහී
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ඉතින් බන් ලකාවම ඇමරිකාවටදීල අපිට US Citizenship අරන් දෙන්නකො..
    අඩුගානෙ එතකොට අපිත් අභිමානවත් ඇමරිකන් පුරවැසියන් වෙනවනෙ
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    කන්න ඕන වුනාම කබරගොයත් තලගොයෙක් වීම... හෝව් හෝව් පහුගිය කාලෙ අන්න විකුනනවා මෙන්න විකුනනවා කියලා කෑ ගහ ගහ හිටිය එකා නේ මේ...
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ඉතින් බන් ලකාවම ඇමරිකාවටදීල අපිට US Citizenship අරන් දෙන්නකො..
    අඩුගානෙ එතකොට අපිත් අභිමානවත් ඇමරිකන් පුරවැසියන් වෙනවනෙ

    එහෙම බෑනේ.. ස' යි බැසිල් ස' රට පැන්නේ මේ වේසා බයියෝ එක්ක මේ රටේ ඉඳල ගොඩ යෑමක් නෑයි කියල දන්නා නිසානේ.