බලාගෙනයි !!!!

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සොදුරු රුවැත්තියකට හිත ඉගිලී යනවා........
    ඇගෙ සුන්දර රූ සපුවට වල්මත් වෙනවා.......
    චාටු බොලද බස් පාමින් හද ඉල්ලනවා..........
    සොදුරු හීන සද එලියේ නිවා දමනවා................

    බඹරු වගේ මල් වටේට පියඹන් යනවා.....
    දෙබරු වගේ විදින්නමයි හිත දගලනවා.....
    සොදුරු අදුරු පහසක නෙත් දෙක නවතිනවා....
    කදුළු බිදක් වී මුලු දිවියම විදවනවා....................

    තරුණ තරුණියන් හෙට දින ලොව අරගන්නා...........
    කදිම අරුම දස්කම් මුලු ලොවටම පෙන්නා.............
    අසම්මත ජේ ගැඹුරට පිහිනා යන්නා.........
    කදුලු කථා දහසක් මෙලෙසින් ඇරඹෙන්නා...........

    සයුරු තෙපෙම්බස් දෙඩුමට ආසාද...
    උයන් මැදින් රිසි රිසි ඇවිදිනවාද.....
    ෝටල් ්‍රෝකර් තවමත් අමතනවාද...

    පිපෙන මල් තලා අදුේ සගවනවාද ...?

    දෙමාපියන් සෙවනේ හිදිමින් අදරින්නේ........
    ගුනදම් සිප් සතරින් හෙට ජය ලබමින්නේ.......
    දිවියේ ඇති වටිනාකම් නිති දැනගන්නේ.......
    රිසිදේ රිසි කල දැනගෙන ඉටුකර ගන්නේ.....!!




     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රිසිදේ රිසි කල දැනගෙන ඉටුකර ගන්නේ.....!!:yes::yes:
    11.gif
    :love:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ේකනම් සිරාම කතාවක්....
    වැේ තියෙන්නෙ ේ මල් වලට ොපිය හම්බෙනකල් ේක රෙන එකේ....

    අපි ොච්චර කියල දුන්නත් තේකට ගනන් ගන්නෑ....
    බඩු සෙට් උනාම අඩාගෙන එනවා...

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ේකනම් සිරාම කතාවක්....
    වැේ තියෙන්නෙ ේ මල් වලට ොපිය හම්බෙනකල් ේක රෙන එකේ....

    අපි ොච්චර කියල දුන්නත් තේකට ගනන් ගන්නෑ....
    බඩු සෙට් උනාම අඩාගෙන එනවා...
    :rolleyes::yes::yes: ඒකනම් ඇත්ත
    11.gif