

මේවාට නම් හිනා වෙලාම පණ යනවා
මන් හිතුවෙ මහින්දගෙ ඈයො විතරයි ඔය වගේ කතා කියන්නෙ කියලා 
ප්‍රභාකරන් පැනල ගිහින් ජීවත්ව හිටියා නම්
මේ ජනපතිවරණය මොන වගෙ වේවිද?
පොදු සතුරෙකුගේ අවදානමත් එක්ක මහින්ද සහ සරත් පිලිබඳව
ජනතාව මොන විදියෙ බලපොරොත්තු මත මොන විදියට හිතාවිද?
මට හිතෙනවා ප්‍රභාකරන් හිටියා නම් මහින්දට වාසි වෙන්න ඉඩ තිබුණා.
මම විශ්වාස කරනවා මහින්දට ප්‍රභා තියාගන්න උවමනාවත් තිබුණා.
එහෙනම් SFට මේ තරම් අභිමානයෙන් ජනපතිවරණයට එන්න බැහැ.
සමහරවිට කොහොමවත් එන්න බැහැ.
ඒ වගේම මහින්දගෙත් මේ ජයග්‍රාහී ස්වරූපය නැහැ.
ගැලවුම්කාරයෙක් වගෙ තමයි එන්න වෙන්නෙ.
මොකද හිතෙන්නෙ.





