බලාපල්ලා මේ මූණේ හැටී

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
බලාපල්ලා මේ මූණේ හැටී

බලාපල්ලා මේ මූණේ හැටී
උදෙන් දැකගන්න කීයත් වටී

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    se0hae.jpg
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka

    :frown:

    ප්‍රභාකරන් පැනල ගිහින් ජීවත්ව හිටියා නම්
    මේ ජනපතිවරණය මොන වගෙ වේවිද?
    පොදු සතුරෙකුගේ අවදානමත් එක්ක මහින්ද සහ සරත් පිලිබඳව
    ජනතාව මොන විදියෙ බලපොරොත්තු මත මොන විදියට හිතාවිද?
    මට හිතෙනවා ප්‍රභාකරන් හිටියා නම් මහින්දට වාසි වෙන්න ඉඩ තිබුණා.
    මම විශ්වාස කරනවා මහින්දට ප්‍රභා තියාගන්න උවමනාවත් තිබුණා.
    එහෙනම් SFට මේ තරම් අභිමානයෙන් ජනපතිවරණයට එන්න බැහැ.
    සමහරවිට කොහොමවත් එන්න බැහැ.
    ඒ වගේම මහින්දගෙත් මේ ජයග්‍රාහී ස්වරූපය නැහැ.
    ගැලවුම්කාරයෙක් වගෙ තමයි එන්න වෙන්නෙ.

    මොකද හිතෙන්නෙ.
    :)

    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa

    :frown:

    ප්‍රභාකරන් පැනල ගිහින් ජීවත්ව හිටියා නම්
    මේ ජනපතිවරණය මොන වගෙ වේවිද?
    පොදු සතුරෙකුගේ අවදානමත් එක්ක මහින්ද සහ සරත් පිලිබඳව
    ජනතාව මොන විදියෙ බලපොරොත්තු මත මොන විදියට හිතාවිද?
    මට හිතෙනවා ප්‍රභාකරන් හිටියා නම් මහින්දට වාසි වෙන්න ඉඩ තිබුණා.
    මම විශ්වාස කරනවා මහින්දට ප්‍රභා තියාගන්න උවමනාවත් තිබුණා.
    එහෙනම් SFට මේ තරම් අභිමානයෙන් ජනපතිවරණයට එන්න බැහැ.
    සමහරවිට කොහොමවත් එන්න බැහැ.
    ඒ වගේම මහින්දගෙත් මේ ජයග්‍රාහී ස්වරූපය නැහැ.
    ගැලවුම්කාරයෙක් වගෙ තමයි එන්න වෙන්නෙ.

    මොකද හිතෙන්නෙ.
    :)

    :yes::yes::yes::yes::yes::yes: