බලාපොරොත්තුව වෙනුවෙන්

cybershot

Member
Apr 23, 2013
1,871
248
0
බලාපොරොත්තුව වෙනුවෙන්

ඔන්න තව නූලක් දාන්න හිතුනා Can-fi ගැන.... Can-fi කියන මේ සත් ක්‍රියාවට ලoකාවේ ජනප්‍රිය චරිත කීපයක්ම එකතුවෙලා තියනවා.

කට්ටියටම දැනගන්නත් එක්ක එලකිරියෙත් දාන්න හිතුන..

කට්ටිය බලලා මේ සත් ක්‍රියාවට වචනෙකින් හරි උදව්වක් කරන්න කැමති නන් මූනු පොතේ නැත්තන් සින්හලෙන් කිවනව නන් facebook එකේ share පාරක් හරි දැම්මොත් ඔයාල වගේම තව ගොඩ දෙනෙක් මේක ගැන දැන ගනියි...


මෙයාව දැකලා නැහැ කියන්න නන් එපා...ලාඕජී රෝසා කිව්වාම තමයි හමෝම දන්නේ

..................................................




ගිය අවුරුද්දෙත් මේක කරා...හැබැයි ටිකක් වෙනස් විදියට..
ඒකෙන් ටිකකුත් බලන්නකෝ









 

unicornx

Well-known member
  • Aug 11, 2007
    7,849
    1,263
    113
    Mars
    Join for the Canfi 2013 Walk and Carnival
    Date: 28th September, 2013
    Route: Kollupitya to Independence square
    Time:2.30 on
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    1ttNjFD.png